ණය ඩොලර් බිලියන 100 පන්නයි – ඉකොනොමැට්ටා
මෙම වසරේ පළමු කාර්තුව අවසානයේදී රාජ්ය ණය ප්රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇති බවත්, කාර්තුව තුළ එම ණය ප්රමාණය ඩොලර් බිලියන 4කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සඳහන් වාර්තාවක් සම්බන්ධව පාඨකයින් කිහිප දෙනෙකු විසින් අපෙන් විමසීමක් කර තිබුණා. ඇත්තටම ඒ විදිහට ණය ඉහළ ගිහින්ද? එහෙමනම් එහෙම ණය ඉහළ ගියේ කොහොමද? මෙම සංඛ්යාලේඛණය තිබෙන්නේ මුදල්…