අයවැයෙන් පසු රනිල් කළ යුත්තේ කුමක්ද? – රටේ රාළ.
· පහුගිය 13 වෙනිදා 2024 අයවැය වැඩි ජන්ද 41 කින් සම්මත වුනා. අයවැයට පක්ෂව ඡන්ද 122 කුත් විරුද්ධව ඡන්ද 81 කුත් හම්බ වුනා. මේ අයවැය ඉදිරිපත් කරනවාත් එක්ක මතුවුන ක්‍රිකට් ප්‍රශ්නය හින්දා අයවැය සම්බන්ධ සාංවාද මුලදී යම් තරමකට යටවෙලා තිබුණත් අයවැය අවසන් සතිය දෙක ඇතුලේ යම් මට්ටමකට හරි අයවැය සංවාදය උඩට ඇවිත් තිබුණා. රනිල් ජනාධිනතිවරණයක්…