ලන්සා බැසිල්ගේ ඔත්තුකරුවෙක්ද? – රටේ රාළ
පොදුජන පෙරමුණෙන් වෙන්වී ගිය කණ්ඩායම් අතරින් අනුර ප්රියදර්ශන යාපා – නිමල් ලන්සාගේ නව සන්ධානයට හිමි වෙන්නේ විශේෂ තැනක්.පොහොට්ටුවෙන් වෙන් උන විමල්ලාගේ උත්තර ලංකා සභාගයේත්,ඩලස්ලාගේ නිදහස ජනතා සභාවෙත් පැවැත්ම තවදුරටත් අභියෝගයට ලක් වෙද්දී ලන්නසලාගේ නව සන්ධානය දේශපාලන කරලියේ පිම් කීපයක් පැනලා. එක පැත්තකින් සංවිධානය වැඩපිලිවෙලක් එක්ක එයාලා ජනතාව අතරට යන්න පටන් අරන්. ඒ වගේම ශ්රිලනිපය ප්රමුඛ…