වංචාකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කෝප් කමිටුවට බලය ලබා දෙන්න – ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති
පසුගිය කාලය තුළ කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතන 30ක් පමණ විමර්ශන සඳහා කැඳවා තිබෙනවා. මේ ආයතන මගින් සිදුකර තිබෙන රාජ්‍ය මූල්‍ය වංචා සහ මූල්‍ය අපරාධ විශාල ප්‍රමාණයක් හෙළිදරව්කරගෙන තිබෙනවා. විදුලිබල මණ්ඩලය වැනි මූල්‍ය වංචා සිදුවූ ආයතන කිහිපයක් සම්බන්ධයෙන් පොදු වාර්තාවක් මේ වනවිට සකස් කරමින් තිබෙනවා. ඒ සඳහා විගණකාධිපතිවරයාගේද සහාය ලබාගෙන තිබෙනවා. ජූනි මස මුලදී එම…