අනුර – සජිත් වැඩවසම් විවාදය – රටේ රාළ
|

අනුර – සජිත් වැඩවසම් විවාදය – රටේ රාළ

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය ගැන සමාජය ඇතුලේ ලොකු විවාදයක් ඇතිවෙලා.සජබෙන් කියන්නේ ඉස්සෙල්ලා සජබ ආර්ථික කවුන්සිලයයි,මාලිමාවේ ආර්ථික කවුන්සිලයයි අතර විවාදය තියන්න ඕනි කියලයි.ඊට පස්සේ සජිත් – අනුර විවාදය තියමු කියලා. මාලිමාවෙන් කියන්නේ සජිත් සහ අනුර අතර විවාදය ඉස්සෙල්ලා තියන්න ඕනි කියලයි.ඊට පස්සේ ඕනි නං ආර්ථික කවුන්සිල් දෙක අතර විවාදයක් කරමු කියලයි….

|

ස්වෛරිත්ව බැඳුම්කර වල අලුත්ම තත්ත්වය – ඉකොනොමැට්ටා

ස්වෛරිත්ව බැඳුම්කර හුවමාරු කිරීමේදී ගනුදෙනු කළමනාකරුවන් සේ කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වන පාර්ශ්ව වලට ඒ සඳහා අයදුම් කිරීම සඳහා ලබා දී තිබුණු කාලය ඊයේ (අප්‍රේල් 10) අවසන් වුනා. ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය සිදුවන්නේ ස්වේච්ඡා හුවමාරුවක් ලෙසයි. මෙහිදී දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග සමඟ හුවමාරු කෙරෙනවා. එය සිදු වන්නේ බැඳුම්කරහිමියන්ගේ කැමැත්ත මතයි….

ලන්සාගේ මීළඟ ඉළක්කය කුමක් විය හැකිද?. – රටේ රාළ
|

ලන්සාගේ මීළඟ ඉළක්කය කුමක් විය හැකිද?. – රටේ රාළ

මිට දවස් කීපයකට උඩදී ” ලන්සා නිහඩ ඇයි ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ලන්සාගේ නිහඩ බව රාජපක්ෂලාට වාසිදායකයි වගේම රනිල්ට අවාසිදායකයි කියලයි.ඒ ලිපිය ලියන අවස්ථාවේ ඇත්තටම ලන්සලාට තිබුණේ options දෙකයි. ඒ වෙලාවේ ලන්සලාට තිබුණේ එක්කෝ තමන්ගේ අනන්‍යතාවයෙන් අලුත් ගමනක් පටන් ගන්න. නැත්තං රනිල් හදන සන්ධානයට සෙට් වෙන්න බලාගෙන රනිල් එක්ක සමාන්තර ගමනක් යන්න. හැබැයි දැන්…

ඩොලරය බැහැලා ඉවරද? – ඉකොනොමැට්ටා
|

ඩොලරය බැහැලා ඉවරද? – ඉකොනොමැට්ටා

මහ බැංකුව විසින් මාර්තු මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 715.1ක් මිල දී ගෙන තිබෙනවා. මෙය ඉතිහාසයේදී මහ බැංකුව විසින් මාසයක් තුළ මිල දී ගත් වැඩිම ඩොලර් ප්‍රමාණය විය යුතුයි. පසුගිය (2023) වසර අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 4,392ක විදේශ සංචිත තිබුණත් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 6,081ක විදේශ ණය ගෙවිය යුතුව තිබුණා,…

ශ්‍රිලනිප අර්බුදයේ ගැඹුර – රටේ රාළ
|

ශ්‍රිලනිප අර්බුදයේ ගැඹුර – රටේ රාළ

” ශ්‍රිලනිපය තුල අනීතික මෙහෙයුමක් ” ලිපියෙන් රටේ රාළ කිව්වා වගේම මේ වෙනකොටත් ඩාලි පාරේ ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයට දැවැන්තම පොලිස් ආරක්ෂාවක් දීලා තියනවා.ඒ වගේම ශ්‍රිලනිප මූලස්ථානයට කිසිකෙනෙකුටවත් ඇතුළු වෙන්න එපා කියලා පොලිසියෙන් දැනුම් දීලා. ඒකට හේතු වෙලා තියෙන්නේ ශ්‍රිලනිප මූලස්ථානයේ තිබුණ ලිපිගොනු ප්‍රමාණයක් අතුරුදහන් වෙලා කියලා ශ්‍රිලනිප වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත කරලා තියන පැමිණිල්ල…

|

විවාදයට මාතෘකාවක් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා….. මචං විවාදය ගැන හොයලා බැලුවද?ඉස්සෙල්ලා විවාද කණ්ඩායම් දෙක සුදානම්ද කියලා බලපං.දුරකතන ටීම් එකේ නායක සජී සූදානම් කියනවා නේද?මාලිමා ටීම් එකේ නායක ලප කුමාරත් ලැස්තියි කියලයි කියනේ. දුරකතනේ හර්ෂ,එරා සහ කබී ඕකේ.මාලිමාවේ සුදුහඳුනුයි,සීතයි, අනිත් හාදයයි ටිකක් පස්ස ගහනවා.අවුලක් නෑ ඒක කියලා හදාගන්න පුළුවන්.මචං ඔය විවාද දෙකම එක දවසේ තියයන්න බැරිද? ඇයි බං presidential එකයි…

| |

ගෙවූ ණය හා ගත් ණය – ඉකොනොමැට්ටා

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් වරයෙක් වන රජිත් කීර්ති තෙන්නකෝන්ගේ මාධ්‍ය ප්‍රකාශයකට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ගෙවුණු මාස දහ අටක පමණ කාලය තුළ ඩොලර් මිලියන 1,338.8ක මුදලක් බහුපාර්ශ්වීය ණය හා පොලී ගෙවීම වෙනුවෙන් වැය කර තිබෙනවා. මෙම තොරතුරු රාජ්‍ය ආයතනයක් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, ඉදිරිපත් කර තිබෙන විස්තරාත්මක…

ශ්‍රිලනිපය තුල අනීතික මෙහෙයුමක් – රටේ රාළ

ශ්‍රිලනිපය තුල අනීතික මෙහෙයුමක් – රටේ රාළ

ශ්‍රිලනිපය ඇතුලේ ඇතිවෙලා තියන අභයන්තර අර්බුදය දවසින් දවස උඩු දුවමින් තියනවා.අර්බුදය විසදෙන්න නම් ශ්‍රිලනිපය ආයෙත් Reset කරන්නම ඕනි.ඒ වගකීම කොයිවෙලේ හරි පක්ෂ විධායක සහාවට,සමස්ථ ලංකා කාරක සභාවට පැවරෙයි.සමහරවිට ඒ ගන්න තීරණ පක්ෂ සම්මේලනයකින් අනුමත කරගන්නත් වෙයි.කොහොම උනත් ඒ ක්‍රියාවලිය අද හෝ හෙට සිද්ධවෙන එකක් නෙවෙයි. ඒකට යම් කාලයක් ගතවෙනවා. ඒක නිසා දැනට බෙදීමකට ලක්වෙලා තියන…

|

වෙන දෙන්න දෙයක් නෑ – අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචංලා…. මචං අපේ ආචාරිය සහෝදරී කියනවා ජනාධිපතිකමයි,ආණ්ඩු බලයයි දුන්නට රට හදන්න බෑ කියලා.ඉතින් මචං ලප කුමාර සහෝදරයානේ කිව්වේ මට දුන්නොත් මම හදනවා කියලා. එතකොට මිනිහා හදනවා කිව්වේ මොකද්ද? බලපන්කෝ දැන් ආචාර්ය සහෝදරී කියන කතාව.මචං මෙතුමිය ජෙප්පන්ගේ මොරාල් වට්ටනවද මන්දා?එක පාරක් කිව්වා ජෙප්පන්ගේ රට හදන වැඩපිලිවෙල තවම හැදුවේ නෑ.ඒක හදන්නේ presidential එක එනවුන්ස් කළාට පස්සේ…

රටේ විදේශ සංචිත – ඉකොනොමැට්ටා
|

රටේ විදේශ සංචිත – ඉකොනොමැට්ටා

මහ බැංකුවේ නිල විදේශ සංචිත ගැන අපි වරින් වර කතා කර තිබෙනවා. නමුත් නිල විදේශ සංචිත කියා කියන්නේ රටේ තිබෙන විදේශ සංචිත වලින් කොටසක් පමණයි. රටේ කවුරු හෝ පුද්ගලයෙක් හෝ ආයතනයක් සතුව විදේශ වත්කම් ඇත්නම් ඒවා රටේ විදේශ සංචිත වල කොටසක්. එකම වෙනස මහ බැංකුවෙන් පිටත තිබෙන විදේශ සංචිත සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදකයින්ට සෘජු බලපෑමක් කළ…

ලන්සා නිහඬ ඇයි? – රටේ රාළ

ජනාධිපතිවරණ උණුසුම වේගයෙන් ඉහළ යමින් තියන වෙලාවේ කවුරුත් තම තමන්ගේ කොටස සහ ස්ථානය වෙනුවෙන් ලොකු සටනක් දෙන බව පේනවා.අපේක්ෂකයෝ විදිහට ජනාධිපතිවරණ පිටියට ඇතුළු වෙන්න පොරකන අලුත් අයත් මතුවෙනවා.එහෙම මතුවුන අලුත්ම වෙන්ඩ ජනාධිපති තමයි විජේදාස රාජපක්ෂ. ජනාධිපතිවරණ සටන් පෙරමුණේ තවමත් අපරාජිතව ඉන්නේ සජිත්, අනුර,රනිල් සහ දිලිත් හතර දෙනා විතරයි. ඒ වගේම චම්පිකත් ජනාධිපතිවරණ සටනට ඇතුළු වෙන්න…

රනිල්ට හැත්තෑ පහක්… ලු?  [2 කොටස] – නීතිඥ චන්දුසිරි සෙනෙවිරත්න

රනිල්ට හැත්තෑ පහක්… ලු?  [2 කොටස] – නීතිඥ චන්දුසිරි සෙනෙවිරත්න

රනිල්ට හැත්තෑ පහක්… ලු ලිපිය කියවූ දෙස් විදෙස් පාඨකයන්ගේ අදහස වුණේ මාධ්‍ය අක්‍රිය බවය.ඉතාලියේ කමල් කීවේ ජනාධිපති මාධ්‍ය ඒකකයට කතා කළත් හලෝ කියන්නවත් කිසිවෙකු නො සිටි බවය. (හේතුව එය තවත් ආණ්ඩුවේ කන්තෝරවක් නිසා විය හැකිය.)කමල්ට අවශ්‍ය වුණේ ජනාධිපති වරයාට මුණ ගැසෙන ආගමික නායක ආදි විශේෂිත පුද්ගලයන් ඇතුළත් ඡායාරූප පළ කරන විට එකී පුද්ගලයන්ගේ නම් සඳහන්…