පාඨළීගේ වැරදි ගණනය කිරීම – රටේ රාළ
ජනාධිපතිවරණ සටන ඇවිලිලා යන විදිහත් එක්ක විවිධ අය විවිධ විදිහේ ගණනය කිරීම් කරගෙන ඉන්නවා.ගොඩක් දුරට ඒ ගණනය කිරීම්වලට පාදක වෙලා තියෙන්නේ මේ නිශ්චිත මොහොතේ ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයා කවුද කියන එක.සමහරුන්ට මැතිවරණයේදී තමන්ට වැඩිපුරම චාන්ස් එක තියෙන්නේ කොයි පැත්තෙද කියන එක.තවත් සමහරුන්ට තමන්ට හම්බවෙන කුට්ටියේ ප්‍රමාණය මතත් ගන්න පැත්ත තීරණය වෙනවා ඇති. එහෙම නැතිව මේ මොහොතේ…