ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ
| |

ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

⚫️ ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200  ⚫️ ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500  ⚫️ ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500  ⚫️ ඔක්තෝම්බර් 15 :- රුපියල් බිලියන් 97 නොහොත් රුපියල් කෝටි 9,700 මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත් වීම පළමු මාසය ගත…

හිරුණිකා අවශ්‍යම මොහොතේ නැඟී සිටියාය – රටේ රාළ
|

හිරුණිකා අවශ්‍යම මොහොතේ නැඟී සිටියාය – රටේ රාළ

නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයට තරඟය තියෙන්නේ මාලිමාව සහ සජබය අතර කියලා සජබෙ පැත්තෙන් කියනවා.මාලිමාවේ අගමැති අපේක්ෂකයා කවුද කියලා තවම නම් කරලා නෑ.මාලිමාවේ අගමැති අපේක්ෂකයා හරිනි කියලා තවමත් ප්‍රකාශ කරලා නෑ.හරිනි අගමැති අපේක්ෂිකාව විදිහට ප්‍රකාශ කරන්නේ නැති නම් මාලිමා ආණ්ඩුවේ අගමැති වෙන්න හරිනිට තියන සම්භාවිතාවය 50% කට වඩා අඩුයි. එහෙම උනොත් අගමැතිධූරයට හරිනි සහ…

ඩොලරයේ මිල පහළ ගියේ ඇයි? – ඉකොනොමැට්ටා
| |

ඩොලරයේ මිල පහළ ගියේ ඇයි? – ඉකොනොමැට්ටා

ජනාධිපතිවරණය පැවැත්වුණු සැප්තැම්බර් 23 සිට ඊයේ (ඔක්තෝබර් 14) දක්වා කාලය තුළ ඩොලරයක මැදි මිල රුපියල් 304.88 සිට රුපියල් 292.89 දක්වා රුපියල් 11.99කින් පහත වැටී තිබෙනවා. මෙය සැලකිය යුතු තරමේ විචලනයක්. මේ පිළිබඳව මැසිවිලි නගන යම් පිරිසක්ද දැකිය හැකියි. විණිමය අනුපාතය පාලනය කිරීම (හෝ නොකිරීම) මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, මේ අයුරින් ඩොලරයක මිල පහත වැටීම…

සීයේ….තව ටෙම්පරියක් අදිමුද? – රටේ රාළ
|

සීයේ….තව ටෙම්පරියක් අදිමුද? – රටේ රාළ

අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවෙලා යන්තම් සති තුනක් ගතවුනා විතරයි.ලංකාවේ ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ තරම් ඉක්මනට විවේචනයට ලක්වෙන වෙන කෙනෙක් නැතිව ඇති.වෙන ජනාධිපතිලට නම් තමන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න අවම වශයෙන් අවුරුද්දක කාලයක් දුන්නා.හැබැයි අනුර සහෝදරයාට ඒ අවස්ථාව දීලා නෑ. එක පැත්තකින් ඒක අනුර සහෝදරයාට කරන අසාධාරණයක්.හැබැයි නිකම්ම එහෙම වෙන්නෙත් බෑ.ඒකටත් මොකක් හරි හේතුවක් තියෙන්න ඕනි.රටේ…

මැතිවරණ දිනය නීත්‍යානුකූලද? – ඉකොනොමැට්ටා
|

මැතිවරණ දිනය නීත්‍යානුකූලද? – ඉකොනොමැට්ටා

සරල තාක්ෂණික හේතු මත ඇතැම් අයගේ නාම යෝජනා අවලංගු වීම පිළිබඳව මේ දවස් වල යම් කතාබහක් ඇති වී තිබෙනවා. ඇතැම් අය විසින් මෙය “අනවශ්‍ය සීමා කිරීමක්” ලෙස දකිද්දී තවත් අය “ඒ තරම් දෙයක්වත් හරියට කර ගත නොහැකි වීමක්” ලෙස අදහස් පළ කර තිබෙනු දැකිය හැකියි. මට පෙනෙන විදිහටනම්, මේ මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙන්නේම පාර්ලිමේන්තු…

සජිත්ට වැඩ වරදින පාර්ලිමේන්තුවක් ළඟ ළඟම එනවා – රටේ රාළ
|

සජිත්ට වැඩ වරදින පාර්ලිමේන්තුවක් ළඟ ළඟම එනවා – රටේ රාළ

” මාලිමාවේ අපේක්ෂක හරස්කඩ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ඊළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය හොබවන මාලිමා මන්ත්‍රී කණ්ඩායම ගැනයි.රටේ රාළ කියන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කියන්නේ මොන්ටිසෝරි Team එකක් කියලයි.ඒ එයාලා නවකයෝ කියලා හිතලා නෙවෙයි.දැනටමත් මේ ආණ්ඩුව කරගෙන යන මොන්ටිසෝරී බබාලා තුන්දෙනා නිළධාරින්ගේ ගැටවලට ගොඩක් දුරට අහුවෙලා ඉවරයි. ගෝඨාභය වටකරගෙන ලණු දුන්න කට්ටිය දැන්…

හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්‍රහණයකි – අජිත් පැරකුම් ජයසිංහ
|

හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්‍රහණයකි – අජිත් පැරකුම් ජයසිංහ

මීට අවුරුදු දෙකකට පෙර 2022 ජුලි 9 දින අගමැති නිල නිවස හෙවත් අරලියගහ මන්දිරය අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්විය. ඔවුන් නීති විරෝධී ලෙස එය අත්පත් කරගැනීමට ද කටයුතු කළහ. ඊට පෙර 2022 මැයි 9දා අරලියගහ මන්දිරයේ රැස්වීමකට පසු පිටත් වුණ පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිහිටි විරෝධති ස්ථානවලට පහරදීම හේතුවෙන් රට පුරා ප්‍රති ප්‍රහාර ඇති…

මහ මැතිවරණයට මාලිමාවේ සටන් පාඨ හිඟයක් – රටේ රාළ
|

මහ මැතිවරණයට මාලිමාවේ සටන් පාඨ හිඟයක් – රටේ රාළ

2024 – පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා බාරගැනීම ඔක්තොම්බර් 11 වෙනිදායින් අවසන් වෙනවා.මැතිවරණයට ඉදිරිපත් වෙන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂක ලයිස්තු සකස් කිරීම දැන් තියෙන්නේ අවසන් අදියරේ. දැනට මාලිමාවේ නාම යෝජනා බොහෝදුරට සකස් කරලා ඉවරයි.සමහර දිස්ත්‍රික්කවල මාලිමාවේ අපේක්ෂක ලයිස්තු ඡායාරූප සහිතව පළ කරලත් තිබුණා. මාලිමාවේ අපේක්ෂක ලයිස්තු දිහා මතුපිටින් බලද්දී ජවිපෙ සහ මාලිමාව අතර අපේක්ෂක ප්‍රමාණය යම්…

ජනාධිපතිගේ ප්‍රවේශය සහ සංදර්ශන දේශපාලනය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ජනාධිපතිගේ ප්‍රවේශය සහ සංදර්ශන දේශපාලනය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ආණ්ඩු මාරුවේදී වඩාත් සිත් ගත් වාහන සංදර්ශණය සහ මැතිවරණ මානසිකත්වයෙන් බැහැරව රටේ පවත්නා යථාර්ථය තේරුම් ගත් ජනාධිපති දිසානායකගේ දැක්ම, තවමත් වීදි සටන් ගායෙන් පෙළෙන වසන්ත සමරසිංහට වඩා ඛෙහෙවින් ධානාත්මක බව පැහැදිලි ය. ජනාධිපති දිසානායක, වසන්ත සමරසිංහලා මෙන් ආවේස වී සිටියා නම් මේ වනවිට මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන හිර බාරයේය. මහ බැංකු අධිපති නන්ද ලාල් වීරසිංහ…

2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා
| |

2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා

මේ සමඟ පළ කර තිබෙන වගුවෙහි පෙන්වා දී තිබෙන්නේ 2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය. පෙර (2023) වසරේ පළමු මාස හය සමඟ සැසඳීමක්ද එහි තිබෙනවා. අප මෙම සැසඳීම කරන්නේ විදේශ අංශය ඉතාම දුර්වලව පැවති 2021 හෝ 2022 වැනි වසරක් සමඟ නොවන බවද මතක තබා ගත යුතුයි. වසරේ පළමු මාස හය තුළ ඩොලර් මිලියන 1,104ක…

පරාජයේ ආස්වාදය – චින්තන ධර්මදාස
|

පරාජයේ ආස්වාදය – චින්තන ධර්මදාස

ෆේස්බුක් එකේ විශේෂයෙන් දේශපාලන කතිකාවෙ අපිට දකින්න පුළුවන් දෙයක් තමයි පරාජයේ ආස්වාදය ලබන්න පුරුදු නැතිකම.  ඒ කියන්නෙ අපි විශ්වාස කරන මතවාදය නොවෙන වෙනත් මතවාදයක් බහුතර හෝ සුළුතර කැමැත්තකින් ජයග්‍රහණය කළාට පස්සෙ පරාජය වූ පිළ විදිහට ලැබිය හැකි විශාල ආස්වාදයක් තියෙනවා. නමුත් අපි ජයග්‍රාහකයා එක්ක කරට කර තාමත් රටේ පාලනයට හවුල් වෙන්න යන එකෙන් පරාජයේ ආස්වාදය…

රටයි,අනුරයි දෙකම අඳුරට…! – රටේ රාළ
|

රටයි,අනුරයි දෙකම අඳුරට…! – රටේ රාළ

වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය හොබවන්නේ ජවිපෙය.නොවැම්බර් 14 වෙනිදා තියන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජවිපෙය රාජ්‍ය බලයේ දැනට අඩු පංගුවත් සම්පුර්ණ කරගනී. ජවිපෙ පටන් අරන් අවුරුදු 59 කට පස්සේ රාජ්‍ය බලයේ හීනය සැබෑ කරගෙන තියනවා.ජවිපෙ නායකයන් උන රෝහණ විජේවීර,සෝමවංශ අමරසිංහ දෙන්නටම ඒ වික්‍රමය කරන්න බැරිවුනා.ඒ වික්‍රමය කළේ වර්තමාන ජවිපෙ නායක අනුර දිසානායක. දැන් ජවිපෙ පැත්තෙන් බලය ලබාගැනීම…