යටත් – විජිත – රටේ රාළ
මාලිමා සහෝදර සහෝදරියන් ආණ්ඩුවේ සහ ජනාධිපති අනුර සහෝදරයගේ ගුණවැයිම දැන් ටික ටික අඩු කරමින් යනවදෝ කියලත් හිතෙනවා.ජවිපෙ ෆේස්බුක් කුණුහරප බලකායත් දැන් ටික ටික පහුබහිනවා.ඒත් තවමත් තැන් තැන්වල ඉතිරි වෙලා ඉන්න ජෙප්පෝ කුණුහරප සංස්කෘතිය අතෑරලා නෑ.ජවිපෙ වටේට එකතු උන සෑහෙන මාලිමා සෙට් එකක් දැනටමත් කඩේ වහලා.ඒ වගේම ජවිපෙ වටේ හිටපු පොහොට්ටු සෙට් එකේ සෑහෙන පිරිසක්ගේත් බලාපොරොත්තු…