ජයගත යුතු අභියෝගය – මහින්ද රත්නායක
අපේක්ෂාවන් ඒ ආකාරයට ම ඉටු නොවූ නමුත් මෑතක දී එය ඉටුවණු ඇති බවට ජයග්රහණයට උරදුන් ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමට තරම් වූ ප්රතිසංස්කරණ කිහිපයක් 2015 ජනවාරි 08 වෙනිදා ලැබූ ජනතා ජයග්රහණයෙන් අනතුරුව සිදුවිය. 19වෙනි සංශෝධනය මගින් සිදුකෙරුණු ඒ ප්රජාතන්ත්රවාදි ප්රතිසංස්කරණ කිහිපය වසර 2කකට ආසන්න කාලයක් පුරාවට විකුණා ඇති නමුත් තවදුරටත් අලෙවි කිරීමට නොහැකි තරමට ඒ…