රජයේ වෛද්‍ය සංගමය ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ – වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න – ලේකම්-ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
පසුගිය සතියේ කොළඹ දී පැවැති ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දෙවැනි සංවත්සරය ජනතාවගේත් ජනමාධ්‍යවලත් දැඩි අවධානයට ලක් විය. ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු සෞඛ්‍ය ඇමැතිවරයාගේ බළල් අතක් බව ද ඇතැම්හු කීය. ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු කුමක්ද? එහි අරමුණු මොනවාද? සයිටම් ප්රශ්නය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැනි දේ සම්බන්ධව ඔවුන්ගේ අදහස කුමක්ද යන්න පැහැදිලි කර ගැනීම…