නීතිපති කෝප් වාර්තාවට පදනම් වූ සාක්ෂි ඉල්ලයි
ඉදිරි පියවර ගැනීම සදහා තමන් වෙත ඒවා ඇති කෝප් වාර්තාව අසම්පුර්ණ බවත් එම වාර්තාවට පදනම් වූ සාක්ෂි ලැබී නැති බවත් නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි . මහා බැංකු නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශව කෝප් කමිටුව හමුවේ දුන් සාක්ෂි තමන්ට විමර්ශනය කිරීමට අවශ්‍ය බවත් ඒවා පාර්ලිමේන්තුවෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් එම ආරංචි මාර්ග කියයි . කෝප් වාර්තාවේ…