ජවිපෙ සැබෑ ද්‍රෝහීන් හදුනාගනිමු – රටේ රාළ
, රටේ රාළ කියන්නේ දිගටම ජවිපෙට විවේචනයක් ඉදිරිපත් කර ජවිපෙ හිටපු සමාජිකයෙක්.රටේ රාළ දිගටම කිව්වේ ජවිපෙ දේශපාලන වශයෙන් නන්නත්තාර වෙලා කියලයි.ඒකට හේතුව ජවිපෙ විසින් අනුගමනය කරපු වැරදි දේශපාලන උපක්‍රම.ඒ වගේම මාලිමාව ඇතුලේ ඇතිවෙලා තියන වර්තමාන අභයන්තර අර්බුදය ගැනත් රටේ රාළ විටින් විට කතා කළා.මෙච්චර කල් ජවිපෙ විසින් හංගගෙන හිටපු මාලිමා – ජවිපෙ අභයන්තර අර්බුදය තවදුරටත්…