වැටුප් වැඩිකිරීමට එකග වූ පදනම මෙන්න – සමන් රත්නප්රිය
ආණ්ඩුවට තවත් කල්දෙන්න කිසිම සූදානමක් නෑ. පෙරවාරි මාසෙදී මූලික වැටුප් වැඩිවීම සහ වැටුප් වර්ධකය වැඩිවීම දැනට තිබෙන අනුපාතයන් එලෙසම තියාගෙන වැඩි කළ යුතුයි. එහෙම නොවුනොත්, වෘත්තීය සමිති ඒකාබද්ධව යම් යම් තීරණ ගන්න සිද්ධ වෙනව කියන අනතුරු ඇ`ගවීම අපි ආණ්ඩුවට කරනවා. එක`ග වෙච්ච දේ ක්රියාත්මක කරන්න. වෙනස් දෙයක් ඉල්ලන්නෙ නෑ. වර්තමාන ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කෙරුව. ඒ…