එස් එෆ් ලොක්කන්ගේ ලංකාවට සරත් ෆොන්සේකා – අජිත් පැරකුම් ජයසිංහ
කලත්තෑව මිනීමැරුම් සම්බන්ධයෙන් එල්ලුම් ගස් ගිය ඇල්ෆ්‍රඩ් සොයිසාගේ පුත් වසන්ත සොයිසා හෙවත් කරාටේ වසන්ත ඝාතනය කිරීමෙන් ප්‍රසිද්ධියට පත් එස්.එෆ්. ලොක්කා රිමාන්ඩ් භාරයෙන් නිදහස්ව පැමිණි පසු භික්ෂූන් සමග එක් වෙමින් ජාතිවාදී වීරයෙකු සේ හැසිරෙන්නට පටන් ගෙන තිබිණි. ඔහු සම්බන්ධ ඇතැම් වීඩියෝ සමාජ මාධ්‍යවල ද පළ වූ අතර ඔහු කප්පම් ගැනීමේ ව්‍යාපාරයක් අනුරාධපුරයේ කරගෙන යන බවට වාර්තා…