කතරගම ගැටුමට මම ඉතා කැමතියි – බණ්ඩාර උඩුරාවණ
අගෝස්තු මස 22 වෙනිදා කතරගම දේවාලය වැඳ පුදා ගන්නට පැමිණි බැතිමතුනට සිදු වූයේ ඉතිහාසයේ කිසිදිනක කිසිදු බැතිමතකුට මුහුණ දීමට සිදු නොවූ අද්දැකීමකට මුහුණ දෙන්නටය. කෙටියෙන්ම කියන්නේ නම්, එදින, දුටු ගැමුණු යුගයෙන් පසුව පළමුවරට කතරගම දේවාලයේ අලුයම 4.30 ට පැවැත්වෙන සම්ප්රදායික දේව පූජාව පැවැත්වුනේ නැත. ඉහත කී දිනය කතරගම දේවාලයට සුවිශේෂී දිනයක් වූයේ කරුණු දෙකක් නිසාය….