සයිටම් යෝජනාවලිය සහ වාමාංශික ළදරු වලිප්පුව – අනුර සුරියබණ්ඩාර
වසර ගණනාවක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබුණ සයිටම් ප්රශ්නය මේ වන විට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇතැයි කියන්න ටපුළුවන. ඒ ගැටළුව නිරාකරණය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමසමේ නිර්දේශ ඉදිරිපත්වීමත් සමගය. සයිටම් ආයතනය අහෝසි කිරීම සහ ඒහි පෞද්ගලික අයිතිය අහෝසි කිරීම ඇතුළු යෝජනා මාලාවක් ඊට ඇතුළත්ය. මෙතක් සයිටම් විරෝධි සටනේ බලවත් භූමිකාවත් රඟදැක්වූ රජෙයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමය රජයේ…