හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්රකාශය
රටේ තිබෙන ආර්ථික ප්රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්රමසිංහ මහතා පවසයි. කොළඹ මල් පාරේ පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. ශ්රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2027 වසර…