රනිල් බිත්තියට හේත්තු කර ප්රශ්නය විසඳාගත හැකි ද? – (රටේ රාළ වීඩියෝවක්)
අපේ සමාජයේ ආයෙත් වැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පත්වෙලා.එක පැත්තකින් අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් සාකච්ඡාවක් යනවා. ප්‍රතිව්‍යුහගතකරණය කියන නමින් ආයෙත් ඇවිත් තියෙන්නේ 2000 දී ආපු පෞද්ගලීකරණ වැඩපිලිවෙලමයි කියලා සමහරු කියනවා? සරලව කිව්වොත් රටේ රාජ්‍ය දේපල සහ ජාතික සම්පත් විකිණීමේ වැඩපිලිවෙල. නැත්තං රනිල් 2000දී ගෙනාපු Regaining…