යුක්තිය ඉටු නොකරන රටකට ඉදිරි ගමනක් නැහැ – නීතිඥ දුලාන් දසනායක
මේ වන විට චැනල් 04 නාලිකාව, පාස්කු ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කරල තියෙනව. ඒ හරහා අපට ලංකාවෙ යුක්තිය පිළිබඳ ගැටලුව මතුවෙනව; නැවත නැවත මතක් කරල දෙනව. කාලෙන් කාලෙට සිදුවන සිදුවීම්වලින් ලංකාවේ යුක්තිය පිළිබඳ ගැටලුව වගේම යුක්තිය ප්‍රමාද වීමේ ගැටලුවත් නැවත නැවත මතක් කරල දෙනව. විශාල අපරාධයක් වුණත් ලංකාවේ ඒ සම්බන්ධව විමර්ශනයක් කරල…