හතර දෙනාගේ කල්ලිය විසින් වනසා දැමූ ජවිපෙ අධ්‍යාත්මය – රටේරාළ
ජවිපෙ ඇතුලේ සිද්ධ වෙලා තියන මතවාදී බිඳවැටීම ගැන ජවිපෙ ඇතුලේ වගේම බාහිර සමාජයෙත් ලොකු සංවාදයක් ඇතිවෙලා තියනවා.ඒ,ඒ සංවාදය උඩට ගන්න රටේ රාළ බළකාය තීරණය කරපු හින්දයි.ඒ එක්කම ජවිපෙ ඇත්ත සාමාජිකයා මේ බිඳවැටීම ගැන තද කම්පනයක ඉන්නවා.දැන් ටිල්වින් කියන බහුභූත කතාවලින් ඒ කමිපනය තවත් වැඩිවෙනවා. ජවිපෙ ඇතුලේ ඉඳන් රටේ රාළ බළකායේ සටනට එයාලත් එකතු වෙලා. මාලිමවේ…