ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය හමුදාවට දුන්නේ කවදාද ? – මහින්ද රත්නායක
හමුදා කුමන්ත්රණයක අනතුරක් ඇති බවට දිනේශ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව ප්රජාතන්ත්රවාදය අගයන කාගේත් අවධානය යොමුවිය යුතුව ඇත. ගුණවර්ධන මන්ත්‍රිවරයාගේ මේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ජනතාවගේ පරමාධිපත්‍යට ගරු නොකරන භූතයෙක් ශ්‍රී ලංකා ජනරජය තුළ හොල්මන් කරන බව යි. ඉතිහාසගත ජනවාරි 08 වෙනිදාට පසුදින, එනම් ජනවාරි 09වෙනි දි පාන්දර යාමයේ අරළියගහ…