‘සංහිඳියාව සඳහා වන ප්රවිචාරණ කාර්ය සාදක බලකායේ’ වාර්තාව
‘සංහිඳියාව සඳහා වන ප්රවිචාරණ කාර්ය සාදක බලකායේ’ වාර්තාව එහි සභාපති මනෝරීමුත්තෙට්ටුවගම මහත්මිය විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත ජනවාරි 3 වැනි දා පිළිගන්වන ලදි. රටේ සෑම දිස්ත්‍රික්කයකම කටයුතු කළ ‘කාර්ය සාදක බලකාය’ජනතාවගේ අදහස් උදහස් ලබා ගනිමින් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කෙළේය. හානිපූරණය සඳහා වන කාර්යාලයක්, සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ නැවත වැරදි ඇති නොවන බවට…