ඔළු වලත් කැළි කසළ – අනුර සූරියබණ්ඩාර
පාසැලක් අසල බස් රියක් නතර කරිණ. ගුරුවරියන් යැයි පෙනෙන තරුණියන් දෙදෙනකු බසයට නැ`ගුණි. හැඳ සිටියේ සුදු සාරි වන නිසාත් වයස අනුවත් ඔවුන් විද්‍යාපීඨ ගුරුවරියන් බව අනුමාන කළ හැකිය. බසය මද දුරක් ධාවනය වන අතර තැම්බූ බඩ ඉ`ගුරු වෙළෙන්දෙක් පිමිණියේය. ගුරුවරියන් දෙදෙන බඩ ඉ`ගුරු ගත්හ. බඩඉ`ගුරු විකුණන්නේ් ෂොපින් බෑග් යයි ජනප්‍රිය නමින් හැඳින්වෙන කවර වල බහාය….