වෛද්‍යවරු ගැන කතා තුනක් – භාතිය බරුකන්ද
මේ ලිපිය ලියන්න කියලා හිතාගෙන හිටියේ ඊයේ. ඒ රජයේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය දවසේ (මැයි 05* මේ ලිපිය පළ කරන්න හිතාගෙන. ඒත් අවිවේකී බව නිසා ඒක දවසකට කල් ගියා. ඒ කියන්නේ මේ ලිපිය ලියන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය සිදුවන අද දවල් එකට විතර. මේ අතරේ රංජන් රාමනායක මහතාගේ මුහුණුපොත බලන්න කියලා මාධ්‍ය මිතුරක් කිවුවා. වැඩ රාජකාරී මැද්දේ බොහොම…