පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය පියුමී හංසමාලිට – රටේ රාළ
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්න තමන් සුදානම් කියලා ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා කියලා තිබුණා.පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් තමයි ධම්මික ඒ කතාව කියලා තිබුණේ.ධම්මිකගේ ඒ කතාවෙන් එක දෙයක් පැහැදිලියි. ධම්මික කියන්නේ රාජපක්ෂලාගේ පදයට නටන තවත් දේශපාලන රූකඩයක්. ධම්මික එතනදී කිව්වේ 2005 දී මහින්ද රට බාර ගන්නකොට රටේ ඒක පුද්ගල ආදායම…