නිදහස් අධ්‍යාපන ඝෝෂාව – කුසල් පෙරේරා
|

නිදහස් අධ්‍යාපන ඝෝෂාව – කුසල් පෙරේරා

ඉකුත් මැයි 03 වැනි සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස් ප්‍රහාර සමගින් විසුරුවා හැරිණ. විරෝධතා මර්දනය කිරීම මේ ආණ්ඩුවේ දෛනික කටයුත්තක්ව ඇත. ඊට විරුද්ධ වන්නට සියලු‍ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන හා දේශපාලන පක්ෂ පෙරමුණ ගැනීම අත්‍යවශ්‍ය වූවත් සිදු වන්නේ එය නොවේ. නිතර අහන්න දකින්න…

ජවිපෙ – මාලිමා ගුටි කෙලියක් අත ළඟ – රටේ රාළ
|

ජවිපෙ – මාලිමා ගුටි කෙලියක් අත ළඟ – රටේ රාළ

ජවිපෙ මෙතනින් එහාට මැතිවරණවලට ඉදිරිපත් වෙන්නේ මාලිමාවෙන්.මාලිමාවේ ප්‍රධාන ලේකම් ජවිපෙ නොවන කෙනෙක්. ඉතිහාසයේ ජවිපෙ හිතවතෙක්. ජවිපෙ මාලිමාවෙන් සියලුම මැතිවරණවලට ඉදිරිපත් වෙන බව දැන් සහතිකයි.ඉදිරි ජනාධිපතිවරණයට ජවිපෙ ඉදිරිපත් වෙන්නේ මාලිමාවෙන්.ඒ විතරක් නෙවෙයි මීට අවුරුද්දකට විතර උඩදී තියන්න හදලා කල්දාපු පලාත් පාලන මැතිවරණයටත් ජවිපෙ ඉදිරිපත් උනේ මාලිමාවෙන්. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සහ පලාත් සභා මැතිවරණයටත් ජවිපෙ එන්නේ මාලිමාවෙන්….

අනුර – සජිත් විවාදය වැඩවසම් කුලප්පුවකි – රටේ රාළ
|

අනුර – සජිත් විවාදය වැඩවසම් කුලප්පුවකි – රටේ රාළ

සජිත් – අනුර විවාදය ගැන සංවාදය දැන් මාස ගානක් තිස්සේ තියෙන එකක්.දෙගොල්ලෝම දෙපැත්තට බෝලය පාස් කරකර සෑහෙන කාලයක් ආවා.දැන් ආයෙත් පන්දුව මාලිමාව පැත්තට එල්ල වෙලා.මැයි දිනයට ඉස්සෙල්ලා මාලිමාව පැත්තෙන් විවාදයට දින හතරක් දීලා ඒවායින් කැමති දිනයක් දන්වන්න කියලා සජබෙට දන්වලා තිබුණා.මැයි 07.09,13,14 තමයි ඒ දවස් හතර.හැබැයි ඒ දවස්වල සජිත්ට බෑ, සජිත් busy කියලා දන්වලා තිබුණා….

ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත – ඉකොනොමැට්ටා
| |

ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත – ඉකොනොමැට්ටා

පණත කලට වේලාවට සම්මත වුවහොත් එයින් ක්ෂණික හා වැඩිම වාසිය ලැබෙන්නේ ලංකාවටයි : මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන ආකාරයයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාපේක්ෂව මෙය විශාල අභියෝගයක්. ඊට හේතුව මෙම ණයහිමියන්ගේ විෂමජාතිත්වයයි (heterogeneity). ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් අතර ගිජුළිහිණි අරමුදල් ආදියද…

ගොවීන්ට ඉඩම් අයිතිය දුන්නාම ඔවුන් දුප්පත් වෙනවාද? – අජිත් පැරකුම් ජයසිංහ
|

ගොවීන්ට ඉඩම් අයිතිය දුන්නාම ඔවුන් දුප්පත් වෙනවාද? – අජිත් පැරකුම් ජයසිංහ

මේ දැන්වීම ෂෙයා කරන්නෙ පැහැදිලි දේශපාලනික හේතුවක් ඇතුව. ලංකාවේ ජාතිකවාදී වාමාංශිකයන් කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරන අදහසක් තමයි, ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදුන්නොත්, ඔවුන් තමන්ගේ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණනවාය කියන අදහස. මේක තරමක් විහිළු අදහසක් වුණත්, මේ අදහසම තමයි රාජපක්ෂ බලවේගය 2019 වසරෙදි ඇමරිකාවෙන් ලැබුණු එම්සීසී ඩොලර් මිලියන 500 ප්‍රදානය ප්‍රතික්ෂේප කරන්නට මහජනයා බලමුළුගන්වන්නටත් පාවිච්චි කළේ. ලංකාව…

නලින්ගේ ඇමෙරිකානු සිහිනය… – මහේෂ් හපුගොඩ
|

නලින්ගේ ඇමෙරිකානු සිහිනය… – මහේෂ් හපුගොඩ

නලින් ද සිල්වා මහතා විදේශ රටක මිය යෑමට කැමැත්තෙන් සිටීම සහ එම කැමැත්තට අනුවම ආගන්තුක දුරු රටක ඇත්තටම මිය යාමට ලැබීමත් වාසනාවක්. ඉනුත් විශේෂයෙන් ඇමෙරිකාව කියන රටේ මිය යාම සහ එම රටේම මිහිදන් වීමත් වාසනාවක්. අපේ වගේ දුප්පත් ලෝක ගෝලයේ කේන්ද්‍රයෙන් ඈත රටක කෙනෙකුට එහෙම කැමැත්තක් තිබිල ඒ කැමැත්ත ඒ විදියටම යථාර්තයක් කරගන්න පුළුවන් වීම…

නලින් ද සිල්වා මිය ගියාට ඔහුගේ දේශපාලන පදනම මිය ගොස් නැත – අජිත් පැරකුම් ජයසිංහ
|

නලින් ද සිල්වා මිය ගියාට ඔහුගේ දේශපාලන පදනම මිය ගොස් නැත – අජිත් පැරකුම් ජයසිංහ

නලින් ද සිල්වාගේ මතවාදී අරගලය හා දේශපාලනය විසින් සිදු කරනු ලැබුවේ සිංහල බෞද්ධ ගොවිගම පිරිමි රාජ්‍ය ආධිපත්‍යය තහවුරු කිරීමයි. රාජපක්ෂ පවුල් පාලනය එහි උච්චතම ප්‍රතිඵලයයි. නලින් ද සිල්වා සිංහල බෞද්ධ වුවත්, ගොවිගම නොවේ. එහෙත්, ඔහු ගොවිගම බලය පිළිගත් අයෙකි. එයට හේතුව පැහැදිලිය. බලවත් සුළුතර කරාව කුලයේ උන්නතිකාමය සමග සෙසු සිංහල බෞද්ධ ගොවිගම පිරිමි නොවන සියලු…

පශ්චාත් මැයි දින සමාලෝචනය – රටේ රාළ
|

පශ්චාත් මැයි දින සමාලෝචනය – රටේ රාළ

ගෙවීගිය මැයි දින සමරුවේදී ඒ ඒ දේශපාලන පක්ෂ දාපු වැඩකිඩ ගැන ගහන ලොකු පම්පෝරිවලින් මේ දවස්වල අපේ කන් පිරිලා. ඇත්තටම මේ මැයි දිනය ගැන ලොකු උනන්දුවක් හැම දේශපාලන පක්ෂයකම වගේ තිබුණා. ජනාධිපතිවරණය ළඟ ඒම ඒකට ප්‍රධාන හේතුව වෙන්න ඕනි.ඒක නිසා මැයි දිනය වෙනුවෙන් මොනයම් ආකාරයක හරි මැයි දින ක්‍රියාකාරකමක යෙදෙන්න දේශපාලන පක්ෂ අමතක කළේ නෑ.ඒකයි…

මා අසාර්ථක අයෙක්.. විදේශයකදී මියයාම හොදයි..- නලින්ද සිල්වා වේලාසන ලියලා..
|

මා අසාර්ථක අයෙක්.. විදේශයකදී මියයාම හොදයි..- නලින්ද සිල්වා වේලාසන ලියලා..

තමන් විදේශයකදී මිය යාමට වඩා කැමති බවත් එවිට බොරුවට මුහුණ පෙන්වීමට ඇතැමුන් තම මළගමට නොඑනු ඇති බවත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කර ඇත. ඊයේ දිනයේ ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා විසින් රචනා කරන ලද ලිපියක මේ සඳහන් කර ඇත්තේ 2019 වසරේදීය. අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය. නික්ම යෑමට පෙර – අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක…

මාක්ස් කියවමු … “හිස්ට්‍රි රිපීට්ස්” – ප්‍රියශාන්ත රාජපක්ෂ
|

මාක්ස් කියවමු … “හිස්ට්‍රි රිපීට්ස්” – ප්‍රියශාන්ත රාජපක්ෂ

සීතා අරඹේපොල විසින් එදා ගෝඨාගේ වේදිකාවේදී කිවූ “රජෙක් ලැබුනොත් කැවුම් කිරිබත් කඤ්ඤං..සාදුකාරෙන් ගිගුම් දෙන්නම්..යන කවි පදය උපුටමින් හෙට අනිද්දට ලංකාවේ මහා රජෙක් පහල වෙන බව කිවූ කතාව අද එක අකුරක් හෝ වෙනස් නොකර මාළිමා වේදීකාවේ කොට්ටහච්චි සහෝදරියගේ මුවින් පැවසෙනු දුටිමි… මහා දාර්ශනික කාල් මාක්ස්ට අනුව ඉතිහාසය නැවත නැවතත් සිදුවෙනු ඇත..ඒ පළමුවර ඛේදවාචකයක් ලෙසත් දෙවනවර විගඩමක්…

අනුර කෝ රතු මැයි රැලිය – රටේ රාළ
|

අනුර කෝ රතු මැයි රැලිය – රටේ රාළ

ජාත්‍යන්තර කම්කරු දිනය කිව්ව ගමන් ලංකාවේ ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ ජවිපෙ රතු මැයි රැලිය.රෝහණ විජේවීර ජවිපෙ පටන් ගත්තට පස්සේ පක්ෂය තහනම් කරපු කාලවල හැර දිගටම මැයි පෙලපාලියක් සහ මැයි රැලියක් තිබ්බා.ඒ මැයි රැලිය නම් කළේ ” ජවිපෙ රතු මැයි රැලිය ” කියලා.2004 දී ජවිපෙ ශ්‍රිලනිපය එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධානය නිර්මාණය කළාට පස්සේ දෙගොල්ලෝ ඒකාබද්ධ…

රනිල් සජිත්ට සහ අනුරට කළ හදියක් – රටේ රාළ
|

රනිල් සජිත්ට සහ අනුරට කළ හදියක් – රටේ රාළ

අද 2024/05/01 දා.ජාත්‍යන්තර කම්කරු දිනය අදයි.ලෝකය පුරා ශිෂඨ ජාතීන් බොහෝමයක් අද ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා.1886 මැයි 01 දා ඇමරිකාවේ චිකාගෝ නුවර වැඩකරන ජනතාව කම්කරු අයිතින් වෙනුවෙන් කළ සටනකින් ජාත්‍යන්තර කම්කරු දිනය නිර්මාණය වීමට පදනම වැටුනා. 1886 මැයි ආරම්භ උන ඇමරිකාවේ කම්කරුවන්ගේ සටන් රැල්ල දැවැන්ත ඛේදවාචකයකින් කෙලවර උනත් එයාලා කරපු කැපකිරීම් ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයක ආරම්භය සනිටුහන්…