ආර්ථිකයෙන් වැටුණු අන් කිසි රටක් ශ්‍රී ලංකාව තරම් ඉක්මනින් නැඟිට නැහැ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවට සමාජයේ අනුමැතියක් ලැබී ඇති බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ක්‍රමෝපායික වශයෙන් වැදගත් තීරණයක් බවත් පෙන්වා දෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මෙවර සිංහල අවුරුද්ද අන් කවර වසරකට ද වඩා ප්රබෝධජනක වසරක් වන බව මෙසේ පෙන්වා දෙයි….