පරිණත විදියට ප්‍රැක්ටිස් කරන්න බැරි රටකට ප්රජාතන්ත්රවාදය විලංගුවක් – එජාප ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ
චීන රජයේ මූලිකත්වයෙන් ලොව පුරා රටවල දේශපාලන පක්ෂ අන්තර්ජාතිකව ප්‍රවර්ධනය සහ අන්තර් අවබෝධය ගොඩනැගීම සඳහා වූ පැවැති ජාත්‍යන්තර වැඩසටහනට චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහභාගී විය. සැප්තැම්බර් 12වන දා යුරෝපීය අප්‍රිකානු සහ ආසියානු රටවල් 18ක දේශපාලන පක්ෂ 20ක නියෝජිතයන් සමග පැවති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත…