නව ව්‍යවස්ථාවට අපි විරුද්ධ නෑ. වාසුදේව නානායක්කාර (2වැනි කොටස)
මම හිතන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පොදු සම්මුතිය වෙන්නේ ඒකීය රාජ්‍යය රකිමින් නව ව්‍යවස්ථාවට එකඟත්වයක් දෙන්න. ඒකීය රාජ්‍ය කියන එක ලංකාවේ එක්සත්කම පිළිබඳ ප්රශ්නයකි. එක්සත්කමට රාමුවක් තියෙන්නේ ඒකීය රාජ්‍ය තුළයි. ඒ නිසා එක්සත්කම ආරක්ෂා කරගන්නට කියන්නේ මේ රට දෙකඩවීමට, නැත්නම් මේ රට බෙදීමකින් තොරව පවත්වාගැනීම ය. මධ්‍ය කේන්ද්‍රීය වු බලයක් තුළින් විතරයි ඒක කරන්නට පුළුවන් වෙන්නේ. හැබැයි…