අත්අඩංගුවට ගතයුතු අලි හොරු තව ඉන්නවා ;ඔවුන් ළග තවමත් අලි ඉන්නවා ; නීතිපතිවරයා නඩුව ඉදිරියට ගෙන නොගියහොත් අපි නඩු පවරනවා – ශ්‍රී ලංකා සොභා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම්
සාම්පූර් ගල්අගුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් දිගටම කෙරීගෙන යනවද? ඒ පිළිබඳ පරිසර සංවිධානවල ස්ථාවරය කුමක්ද? මේ පිළිබඳව නඩුවකුත් පවරල තියෙනව. මේ පිළිබඳව රජය ඉන්දියාවත් එක්ක සාකච්ඡුා කරනව. යෝජිත ගල් අ`ගුරු බලාගාරය වෙනුවට එන්.එල්.ජී. කියන ස්වභාවික ද්‍රව ගෑස් පාවිච්චි කරල එල්.එන්.ජී. බලාගාරයක් ඉදිකරන්න පුලූවන්ද කියල. එය පරිසරයට හානිදායක නොවන කටයුත්තක්. එහෙම දේකට රජයට යන්න පුළුවන්නම් අපි ඒක…