දූෂණ විරෝධී පනත ශක්තිමත් යන්ත්‍රණයක් ; චෝදනා කරලා වැඩක් නෑ ; නීතිය ඉදිරියට යන්න -මානව හිමිකම් ක්‍රියාකාරි, ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා
|

දූෂණ විරෝධී පනත ශක්තිමත් යන්ත්‍රණයක් ; චෝදනා කරලා වැඩක් නෑ ; නීතිය ඉදිරියට යන්න -මානව හිමිකම් ක්‍රියාකාරි, ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා

ආර්ථික අපරාධ වැළැක්වීමට දේශීය යන්ත්‍රණයක් තිබිය යුතුයි යාවත්කාලීන විය යුතු තවත් වැදගත් නීති ගණනාවක් තියෙනවා ළමාවියේ පටන්ම සත්‍ය, ගුණගරුක වීමට දරුවන් පෙලඹීම වැදගත් වංචාව, දූෂණය මැඬලීම ඇතුළු කාරණා රැසක් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ආණ්ඩුව ඉකුත් දෙවසර තුළ කර ඇතැයි යන්න නීති විශාරදයන් ඇතුළු විද්වතුන් පිළි ගන්නා කරුණකි. ඒ අනුව මෙරට හෙට දවස පිළිබඳව අපි දැන්…

ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන
| |

ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන

  රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය හෝ අනාගත නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට ඍජුවම උපකාරි වන ධනය නොවේ. එහෙත්, එය ජනතාවගේ සුබසාධනය හිටිහැටියේ වර්ධනය වීමට දායක වන්නක් ද නොවේ. එහෙත්, නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය යන සියලුම ආර්ථික ක්‍රියාකාරකම්…

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම – අජිත් පැරකුම් ජයසිංහ
|

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නැග්ම පසුපස ඇති ප්‍රධාන ප්‍රවාදය හොරු ඇල්ලීමයි. ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි විකල්ප අදහසක් ඇති බවක් නොපෙනේ. ජවිපෙ හා ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද නොකෙරෙන වෙදකමක් වන්නට හේතු වන කෝඳුරු තෙල් හත් පට්ටයට අතිරේක ‘තවත් ටික’ වන්නේ මේ විකල්ප අදහස් නැතිකමයි. මේ විවාද නොපවත්වන තරමට හොඳය. මේවා පැවැත්වූවොත් මේ…

මැයි 18, යුද්ධය අවසාන වූ දවස, ප්‍රශ්නය තවත් වටයකින් ආරම්භ වූ දවස..! – දුලාන් දසනායක
| |

මැයි 18, යුද්ධය අවසාන වූ දවස, ප්‍රශ්නය තවත් වටයකින් ආරම්භ වූ දවස..! – දුලාන් දසනායක

තිස් වසරක යුද්ධය ජාතියක් වනසාලීය. උතුරේද දකුණේද මිනිසුන්ගේ ඉතිහාසය ලෙයින් තෙත් කළෝය. සිංහල මව්වරුන්ගේ විලාපය රැව් දෙද්දී උතුරේ මව්වරුන් විලාපයද ඊට නොදෙවෙනි විය. දකුණේ සිංහල දරුවන් රණවිරුවන් වෙද්දී උතුරේ දෙමළ දරුවන් ත්‍රස්තවාදීන් විය. LTTE යට සම්බන්ධ නොවූ දරුවන්ද මිනිසුන්ද උතුරේ ඝාතනය වද්දී, අතුරුදහන් වෙද්දී දකුණේ සාමාන්‍ය සිවිල් ජනයා ඝාතනය විය, අතපය අහිමි විය. ශ්‍රී ලාංකේය…

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රශ්න කරමු – රටේ රාළ
|

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රශ්න කරමු – රටේ රාළ

මැයි දිනයෙන් පස්සේ අපේ රටේ දේශපාලන උණුසුම දවසින් දවස වැඩිවෙමින් තියනවා.සැප්තැම්බර් 17 සහ ඔක්තොම්බර් 17 ඇතුලත ජනාධිපතිවරණය පවත්වන බව මැතිවරණ කොමිෂමෙන් ප්‍රකාශ කළාට පස්සේ මැතිවරණ උණුසුම තවත් වැඩිවෙලා.මේ නිර්මාණය වෙන මැතිවරණය උණුසුම ගොඩනැගෙන්නේ ගොඩක් වෙලාවට සිද්ධි මුල් කරගෙන. සජිත් – අනුර විවාදය ඒකේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණා.ලාල් කාන්තගේ අධිකරණ බලය ගමට දෙන කතාව තවත් ජනප්‍රිය…

ටෙලිකොම් පනතේ සංශෝධන මගින් අනාගතය ආමන්ත්‍රණය නොකරයි – මහාචාර්ය රොහාන් සමරජීව 
| |

ටෙලිකොම් පනතේ සංශෝධන මගින් අනාගතය ආමන්ත්‍රණය නොකරයි – මහාචාර්ය රොහාන් සමරජීව 

රට වෙනස්වෙමින් පවතියි. සෑම තැනකම මහල් නිවාස සහ සහාධිපත්‍ය නිවාස බිහිවෙමින් පවතී. තාක්ෂණය සහ වෙළෙඳපොළ වෙනස් වෙමින් පවතී. ගූගල් සිතියම් නොමැතිව වීදිවල සැරිසැරීම සිතාගත නොහැකි බව පෙනෙන්නට තිබේ. මීට වසර විසිපහකට පෙර මාසයක දී පරිභෝජනය කළ දත්ත ප්‍රමාණය දැන් පැය කිහිපයකින් පරිභෝජනය කරයි. ලෝකය වෙනස් වෙමින් පවතියි. අපගේ මෝටර් රථ (සහ අපගේ රක්ෂණ සමාගම්) තවමත්…

යලි නැගිටින ලන්සා – ශ්‍රිලනිප සන්ධානය – රටේ රාළ
|

යලි නැගිටින ලන්සා – ශ්‍රිලනිප සන්ධානය – රටේ රාළ

ශ්‍රිලනිප අභයන්තර අර්බුදයත් එක්ක මෛත්‍රී – විජේදාස පාර්ශව සහ චන්ද්‍රිකා – දුමින්ද පාර්ශවය අතර තරඟය සෑහෙන්න තීව්‍ර වෙලා. හැබැයි මෙතනදී විජේදාස පාර්ශවයට ඔක්කොම වැඩ මුල ඉඳන් පටන් ගන්න වෙනවා.මෛත්‍රී පුටුවෙන් බැහැලා ගියේ ඒ පාර්ශවය බින්දුවටම සමතලා කරලා සහ රට ඉස්සරහා අන්තිමටම හෑල්ලු කරලා.ශ්‍රිලනිප පාක්ෂිකයෝ කියන්නේ විජේදාස ශ්‍රිලනිප සභාපතිධූරය ගත්තා නෙවෙයි මෛත්‍රීගෙන් මිලදී ගත්තා කියලයි. ශ්‍රිලනිපයේ…

පොලිය හැදෙන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා
| |

පොලිය හැදෙන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා

මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු පොලී වලට එරෙහි හඬ මතු වී තිබෙනවා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් ඔවුන්ගේ තැන්පතු වෙනුවෙන් වැඩි පොලියක් ගෙවන මෙන් ඉල්ලමින් සිටිනවා. පොලී අනුපාතික තීරණය වෙන්නේ කොහොමද? පොලී සංකල්පයේ…

රතු සහෝදරයා දුටු විකාර සිහිනය – චින්තන ධර්මදාස
| |

රතු සහෝදරයා දුටු විකාර සිහිනය – චින්තන ධර්මදාස

සුදත් මහදිවුල්වැව අවුරුදු දාහතකට පස්සෙ කරපු රතු සහෝදරයා චිත්‍රපටිය කලින්ම බලන්න ලැබුනා. ඒ චිත්‍රපටිය ඇත්තටම මාව අවුරුදු දා හතක් විතර පස්සට අරං ගියා. ඒ මායි උදය ධර්මවර්ධනයි කරපු ‘හව් අයි වොන්ඩර්’ චිත්‍රපටියෙ කාලෙට. අපි ඒ චිත්‍රපටිය කළාම ඒක නරඹලා වැඩිම ආස්වාදයක් ගත්තෙ සුදත් අයියා. එයා ඒ වැඩේ ආකෘතියට ගොඩක් කැමති වුනා. ඒක එක නළුවෙක් සහ…

ලංකාවේ අසඩක්ලා සිටීද? – මහේෂ් හපුගොඩ
| |

ලංකාවේ අසඩක්ලා සිටීද? – මහේෂ් හපුගොඩ

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘හුණුවටයේ කතාවේ’ නටාලියා විසින් කුඩා මයිකල් දාල ගියාට පස්සේ එයාට කාත්කවුරුත් නැති වෙනවා. නර්ස්ල ඇවිල්ල එහෙන් මෙහෙන් බලල ගියාට ඒ දරුවා ඇත්තටම ගන්න කෙනෙක් නැති වෙනවා. රැයක් පහන් වෙනකල් ගෘෂා මයිකල් දිහා බලාගෙන හිටිය, හුස්ම ගන්න හැටි බලාන හිටිය. අතපය හොල්ලන හැටි බලාන හිටිය. එහෙම බලන් ඉඳල ඉඳල අන්තිමේ ගෘෂ දරුවා අතට ගන්නවා….

රනිල්ගේ කොළඹ කවය සහ ප්‍රේමදාස (අල)වංගුව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

රනිල්ගේ කොළඹ කවය සහ ප්‍රේමදාස (අල)වංගුව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 මැයි 09 වෙනිදා ”මම කිසිම කොන්දේසියක් නැතිව රට භාර ගත්තා.මගේ පක්ෂයට එදා තිබුණේ එක් මන්ත්‍රී ධුරයක් පමණයි.”  යනුවෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේදී කඩා වැටුණ රටේ වගකීම භාර නොගත් පාර්ලිමේන්තුවේ පිංගුත්තරයන් ගැන කීවේ නැත. එජාපයට හිටියේ එක් මන්ත්‍රී කෙනෙක් පමණයි කී සැනින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස භූමි තෙල් ඉහිරුණ ගැරඬියෙකු සේ තම සිරුරටම…

රනිල් රාජපක්ෂ – රටේ රාළ
|

රනිල් රාජපක්ෂ – රටේ රාළ

රනිල් සහ රාජපක්ෂලා අතර තියන දේශපාලන සම්බන්ධයේ තරම පෙන්නන්න විපක්ෂය රනිල්ට රනිල් රාජපක්ෂ කියලා කිව්වා.පහුගිය කාලේ පුරාම විපක්ෂය රනිල්ව ලේබල් කළේ එහෙමයි.ඒ ලේබල් එක ගලවන්න රනිල්ගේ පැත්තෙනුත් ලොකු උත්සාහයක් ගත්ත බවක් පේන්නේ නෑ. මුලදී රාජපක්ෂලා හැදුවේ රනිල් යටත් කරගන්න. මතක ඇති ඒ කාලේ පොහොට්ටුවේ මන්ත්‍රීලා කියපු කතා.සනත් නිශාන්ත කිව්වේ අපි ජනාධිපති කෙනෙක් හදුවා එයා වැඩකරන්න…