පක්ෂය නොව රටගැන සිතියයුතු මොහොතක් -හිටපු ජනපතිනි
පක්ෂයකට අන්ඳ ව ජනවාරි 08 ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑමට ඉදිරිපත් වී සිටින බලවේගයට ඡන්දය ලබාදීමට හිතහදා ගැනීමට නොහැකිව සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට චන්ද්‍රිකා කුමාරතුග මැතිනිය කිසියම් ධෛර්යයක් ලබා දී තිබේ. එළඹෙන මැතිවරණය සම්බන්ධයෙන් තම ස්ථාවර පැහැදිළි කරමින් කුමාරණතුංග මැතිනිය එයට අදාළ නිවේදනය පසුගිය දා නිකුත් කළා ය. සියලූම මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍යයන් හී…