සාම්පූර් නවතා දැමීම – මිල අධික වැරදි තීරණයක් – කුමාර් ඩේවිඩ්
විවේචනය, වරදක් මග හරවා ගැනීමට අවස්ථාව සලසා දෙයි – නවතා තිබූ පවුම් බිලියන 18 ක් වටිනා මෙගාවොට් 3200 ක ධාරිතාවකින් යුත් හින්ක්ලි පොයින්ට් සී න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය නැවත පණ ගැන්වීමට බ්‍රිතාන්‍ය රජය පසුගිය දා ක්‍රියා කළේ ය. ශ්‍රී ලංකාවට මෙවැනි තීන්දු ගැනීමට අපහසු වීමට, සාධාරණ හේතු වලට අමතරව නොයෙකුත් පාර්ශව වලින් ඇති කරන…