ඉන්දියාවේ තේරීම කුමක්ද? – රටේ රාළ
පහුගිය දවසක ඉන්දීය ආරක්ෂක උපදේශක හදිස්සියේම ලංකාවේ සංචාරය කළා.ඒ වගේම රෝ ඔත්තු සේවයේ ප්රධානීන් කීපදෙනෙක් ඇවිත් ගිය බවට වාර්තා පලවෙනවා.ඉන්දිය ආරක්ෂක උපදේශක ජනාධිපති රනිල් ඇතුළු ආණ්ඩුවේ ඉහල බලධාරීන් හම්බ වෙලා තිබුණා.විපක්ෂ නායක සජිත් වගේම ජවිපෙ නායක අනුර කුමාරත් හම්බ වෙලා තියනවා.හදිස්සියේම ඉන්දීය ආරක්ෂක උපදේශක ආපු එක පිටි පස්සේ දේශපාලන කතාවක් නොතිබෙන්න විදිහක් නෑ. මොකද ලංකාවේ…