සටන කා ට එරෙහිවද ? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
බදු විරෝධි අඳෝනාවෙන් නව වසර පටන් ගත් විපක්ෂය, රටේ අර්බුදයට එකම විසඳුම බල හුවමාරුවක් බව ජන මනසට කාන්දු කරමින් සිටියි.එහෙත් දේශ ගුණික හේතූන් නිසා එළවළු සැපයුමත්, ධීවරයන් මුහුදු නො යාමෙන් මත්ස්‍ය අස්වැන්නද වෙළඳ පොළට නො පැමිණීම වැටි බදු පැනවීමේ ඍජු ප්‍රතිපලය නොවන බව පැහැදිලි වී හමාරය. මාධ්‍යට අදහස් දැක්වූ ධීවරයන්ට අනුව මුහුදු ගිය යාත්‍රා තව දින…