සජබ ගමනක අවසානය – රටේ රාළ
2024 වර්ෂය ආරම්භයත් එක්ක ලොකුම දේශපාලන ගැම්ම ගත්තේ සජිත් ප්‍රේමදාස කියලා කිව්වොත් ඒක වැරදි නෑ.සජිත් අලුත් අවුරුද්ද පටන් ගත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සජබයට අරන්.ඒ සිද්ධිය වෙන්නේ ජනවාරි පළවෙනිදා හින්දා අවුරුද්ද පටන් ගන්නවත් එක්කම සජිත් ගේමට බැහැලා කියන මතය තහවුරු වුනා. හැබැයි දැන් ශාන්…