මහින්දට මෙහෙම කළේ ඇයි ? – (සපුමලී සමුද්‍රදේවි)
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පිටිය පොර පිටියක්ව ඇත. දිනෙන් දින අලුත් වන පුවත් අතර, දිනන අපේක්ශකයා කවුදැයි අනුමාන කිරීමට නම් දේශපාලන සාක්ශරතාවය තිබිය යුතුමය. මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මත එක මන්ත්‍රී ආසනයකට හිමිකම් කී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති වීම දක්වා කතාපුවත අප කවුරුත් හොදින් දන්නෙමු. නමුත් අද වන විට…