දූෂිත බැඳුම්කර ගනුදෙනු කළැයි මහ බැංකුවේ 20කට චෝදනා
බැඳුකර ගනුදෙනුවලදී මහ බැංකුවට පාඩු සිදු කරමින් ජාවාරම්කරුවන්ට සහය දුන් බව කියන නිලධාරින් විසි දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට ශ්රී ලංකා මහ බැංකුව කටයුතු කොට ඇති බව වාර්තාවෙයි. මෙම ගනුදෙනු ගැන ජුලි 20 දාට පෙර නිදහසට කරුණු දන්වන ලෙස මහ බැංකුව මෙම නිලධාරින්ට ලිඛිතව දන්වා යවා ඇත. එම ලිපිවලට පිළිතුරු දෙමින් ඇතැම් නිලධාරින් කියා ඇත්තේ…