ශ්‍රී ලංකන් එයාර් ලයින් කියන රාජපක්ෂ යුගයේ මූල්‍ය කළමනාකරණයේ කතාව – භාතිය බරුකන්ද
2018 අයවැය ලේඛනය ඉදිරිපත් වීමත් සමග රාජ්‍ය සම්පත් පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් වන සංවාදය යළි සක්‍රීයවී තිබෙනවා. ඒ අතර ආණ්ඩුව තම ආර්ථික උපාය මාර්ග වඩාත් නිර්මාණශීලීව ක්‍රියාත්මක කිරීමට සූදානමකින් පසුබව බවක් දැකිය හැකි වෙනවා. මේ සඳහා ආණ්ඩුව වඩාත් නිර්මාණාත්මක සන්නිවේදන හා මාධ්‍ය ක්රියාකාරීත්වයක් ආරම්භ කර තිබීම අතිෂයින් වැදගත්. අපට වැරදුණේ කොතැනද ? ඪ2025 මගින් පසුගිය දා…