ජනප්‍රියත්වයේ භයානකත්වය –  මහේෂ් හපුගොඩ
|

ජනප්‍රියත්වයේ භයානකත්වය –  මහේෂ් හපුගොඩ

”ජනප්‍රියබවේ භයානකබව” වීඩියෝ එක පාදක කරගෙන මේ සටහන ලියන්න හිතුවා. මේ වෙලාවේ වෙනත් සංගත වැඩපිළිවෙලක් නැති නිසා මම ඉන්නේ රනිල්ගේ වැඩේ ඇතුලේ බව ඇත්ත. නමුත් මමවත් වෙනත් කෙනෙක්වත් සදාකාලිකව එහෙම ඉන්න ඕනි නැහැ. පිළිගතහැකි විකල්ප සහ සංයුක්ත වැඩපිළිවෙලක් ඉදිරියට ආවොත් මමත් ඉන්න තැනින් ඉදිරියට එනවා. ඒ එක. දෙක. අර ප්‍රකාශයේ අර්ධයක් විතරයි ඇත්ත. ඒ කියන්නේ…

කුලියට නෙමෙයි ආණ්ඩුවට ණයට උපදෙස් – අජිත් පැරකුම් ජයසිංහ
|

කුලියට නෙමෙයි ආණ්ඩුවට ණයට උපදෙස් – අජිත් පැරකුම් ජයසිංහ

litics   ලංකාවෙ ජනතාව කියන්නෙ මෝඩයන් නෙමෙයි. පට්ට අවස්ථාවාදියෝ. කාව හරි දේශපාලකයෙකුව අන්දලා රජයෙන් කාලාම තමයි පුරුදු වෙලාම තියෙන්නෙ. වැඩ කරන්න, මහන්සි වෙන්න, කැපකිරීම් කරන්න සූදානම් නැහැ. නිකං කන්න තමයි බලාපොරොත්තුව. දියසෙනලා ඇවිත් වටපිට බලනකොට හම්බ වෙච්ච පාර තමයි ණය. දැන් ණය කතන්දරෙත් ඉවරයි. ඒ වුණාට, බල පෙරේතයෝ හැමදාම දියසේනලා වගේ ඇඳගෙන එනවා. උන් හිතනවා…

ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්‍රජාතන්ත්‍රවාදය – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්‍රජාතන්ත්‍රවාදය – මහාචාර්ය රොහාන් සමරජීව

අප නියෝජනය කිරීමට අප තෝරා පත්කර ගන්නා පුද්ගලයන් වෙනස් කිරීමෙන් පමණක් අපගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ඇති අඩුපාඩු පිළිසකර කළ හැකි බව බොහෝ දෙනා විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ. කාලයෙන් කාලයට අපගේ නියෝජිතයන් වෙනස් කිරීම හොඳය නමුත්, එයින් පමණක් කාර්යය සිදුවන්නේ නැත. ක්‍රම වෙනස් නොකළහොත් යහපත් ප්‍රතිඵල අත්වන්නේ නැත. ප්‍රධාන – නියෝජිත න්‍යාය පොල් කර්මාන්තයට අදාළ…

2024 – මහ මැතිවරණයෙන් පසු ජවිපෙ ගමන් මඟ වෙනස් වෙයිද? – රටේ රාළ
|

2024 – මහ මැතිවරණයෙන් පසු ජවිපෙ ගමන් මඟ වෙනස් වෙයිද? – රටේ රාළ

2024 මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (14) හවස 04 ට අවසන් වුනා. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය හොඳ මට්ටමක නැති බව ආරංචියි.ඒ ගැන වෙනමම කතා කරමු.දැන් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ වෙලා.ඒ වගේම තැපැල් ඡන්ද ගණන් කිරීම 4.15 ට පටන් ගත්තා. අද මධ්‍යම රාත්‍රිය පැන්නට පස්සේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්න පුළුවන් වෙයි.මේ මැතිවරණයේ ප්‍රතිපලය හරියටම…

තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාබ ; ඇත්තට ම ලාබද? ඉකොනොමැට්ටා
| |

තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාබ ; ඇත්තට ම ලාබද? ඉකොනොමැට්ටා

තෙල් සංස්ථාව මේ දවස් වල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබෙන තවත් ආයතනයක්. විශේෂයෙන්ම තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාභය හා එම ලාභය පාරිභෝගිකයින් වෙත බෙදා හැරීමේ හැකියාව පිළිබඳව. පසුගිය වසරේදී තෙල් සංස්ථාව රුපියල් මිලියන 120,346ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඒ, ඊට පෙර (2022) වසරේදී රුපියල් මිලියන 617,689ක දැවැන්ත අලාභයක් වාර්තා කිරීමෙන් පසුවයි. 2022 වසර අවසන්…

රට හමුවේ තිබෙන ලොකුම අර් බුදය කුමක් ද ? – රනිල් වික්‍රමසිංහ
|

රට හමුවේ තිබෙන ලොකුම අර් බුදය කුමක් ද ? – රනිල් වික්‍රමසිංහ

  2028 වන විට ණය ගෙවන පසුබිම සකසා ගැනීම රට හමුවේ තිබෙන ලොකුම අරබුදය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ දී අද (13) පැවසීය. හරි සැලසුම් ක්‍රියාත්මක නොකලොත් රට නැවත බංකොලොත් භාවයට ඇද වැටෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය. රනිල් වික්‍රමසිංහ එසේ පැවසුයේ, කොළඹ පැවති කාන්තා හමුවක් අමතමිනි. ඔහු තව දුරටත් මෙසේද පැවසිය. ශ්‍රී ලංකාවේ දැනට…

අනුර කුමාර පළවෙනි ” Y Junction ” එක ළඟට ඇවිත් – රටේ රාළ
|

අනුර කුමාර පළවෙනි ” Y Junction ” එක ළඟට ඇවිත් – රටේ රාළ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක ණය වැඩසටහනේ තුන්වන සමාලෝචනය කරන්න IMF නියෝජිතයින් මේ සතියේ දිවයිනට එන්න නියමිතයි.තුන්වෙනි සමාලෝචනය සාර්ථක උනොත් තමයි අපිට ඊළඟ ණය වාරිකය හම්බවෙන්නේ.මීට ඉස්සෙල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මෙහේ ඇවිත් සාකච්ඡාවක් කරලා ගියා.ඒක බොහෝ වෙලාවට සුහද මට්ටමෙන් තිබුණ සාකච්ඡාවක්. පස්සේ අපේ රටේ නියෝජිත පිරිසක් නිව්යෝර්ක්වලට ගිහින් සාකච්ඡා කරලා තිබුණා….

මාලිමා ආණ්ඩුව විහින් නහින ගමනකද? – සී ජේ අමරතුංග
| |

මාලිමා ආණ්ඩුව විහින් නහින ගමනකද? – සී ජේ අමරතුංග

ආර් ථිකයේ පීලි පැනීමක්? වසර පහකට පෙර ගෝටාභය  රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වී ආර්ථිකය සම්බන්ධයෙන් එකිනෙකට නොගැළපෙන  තීන්දු ක්‍රියාවට නගන විට ඔවුන්ගේ පැත්තේ ම සිටි දේශපාලඥයකු එය විවේචනය කරමින් කියා සිටියේ “ආණ්ඩුව දැන් හැම පැත්තකට ම සිග්නල් දාපු වාහනයක් වගේ ” යනුවෙනි. වත්මන ජාතික ජන බලවේග ආණ්ඩුව නැතහොත් මාලිමා ආණ්ඩුව සම්බන්ධයෙන් ද දැන් දැන් පෙනෙන්නට…

ජවිපෙ අත්තනෝමතික ගමන නතර නොකලොත් – රටේ රාළ
|

ජවිපෙ අත්තනෝමතික ගමන නතර නොකලොත් – රටේ රාළ

ගිරාපෝත ජවිපෙ සහෝදරවරු හිතාගෙන ඉන්නේ අපිට ජවිපෙ එක්ක,අනුර කුමාර,ටිල්වින් එක්ක පරණ ඇරියස් තියනවා කියලයි.එහෙම පෞද්ගලික ප්‍රශ්නයක්,පෞද්ගලික වෛරයක් අපිට නං නෑ.හැබැයි අනුරලගේ,ටිල්වින්ලගේ, විජිතලගේ අපි ගැන පැසව,පැසව වෛරයක් තියන බව අපි දන්නවා.එයාලා අපට කරන්න හදපු දේවල් කරගන්න බැරීවීම ගැනත් ලොකු පසුතැවීමක එයාලා ඉන්නවා.හෙට දවසේත් ජවිපෙ ඒවා කරන්න උත්සාහය දරන බවත් අපි දන්නවා. අපිට ජවිපෙ එක්ක විසඳගන්න තියෙන්නේ…

හාල් ප්‍රශ්නය, ජනාධිපති, මාලිමාව හා ප්‍රතිවාද – අජිත් පැරකුම් ජයසිංහ
| |

හාල් ප්‍රශ්නය, ජනාධිපති, මාලිමාව හා ප්‍රතිවාද – අජිත් පැරකුම් ජයසිංහ

ප්‍රතිවාද කණ්ඩායමේ රමිඳු ලක්ඛික පෙරේරා සහල් ප්‍රශ්නය හා මාලිමාවේ ආර්ථික චින්තනය නම් ලිපියේ දක්වන ආකාරයට, මාලිමාවේ ආර්ථික චින්තනය අනුව, මහා පරිමාණ සහල් වෙළඳුන් යනු මිනිසුන් නොවේ. ඔවුන් බලා සිටින්නේ හාල් මිල ඉහළ දමා හැකි තරම් ලාභ ලබාගැනීමටය. එහෙත්, ඔවුන් කොයි තරම් නරක වුණත්, ලංකාවේ හාල් මිල ද සාපේක්ෂව එතරම් ඉහළ අගයක නැත. අස්වනු කපන කාලයට…

කුඩ දාසයේ කතාව – අජිත් පැරකුම් ජයසිංහ
|

කුඩ දාසයේ කතාව – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිවරු කියන්නෙ සේනාධිනායකයන්. ඒ අය තමයි යුද්ධය හෝ සාමය සම්බන්ධයෙන් තීරණ ගන්නෙ.අපේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. ත්‍රස්තවාදයට ඊට වඩා දිගු ඉතිහාසයක් තියෙනවා. ජනාධිපතිවරු කියන්නෙ හැමදාමත් රට වෙනුවෙන් අවදානම් ගත් පිරිසක්. උදාහරණයක් විදියට මහින්ද කියන්නෙ යුද්දෙ දිනන්න දැඩිව අවදානම් තීන්දු ගත්ත කෙනෙක්. මම නම් දිගටම යුද්දෙදි දෙමළ පාර්ශ්වය ගැන සානුකම්පිතව හිටපු කෙනෙක්. ඒ වුණාට යුද්දෙ…

ජවිපෙ න්‍යායාචාර්ය ටිලිවින් බබෙක්ද? – රටේ රාළ
|

ජවිපෙ න්‍යායාචාර්ය ටිලිවින් බබෙක්ද? – රටේ රාළ

පහුගිය දවස්වල කැබිනට් ප්‍රකාශක විජිත හේරත් සහෝදරයා දිගටම කිව්වේ අපි සල්ලි අච්චු ගැහුවේ නෑ,ලෝකේ මොනම රටකින්වත්, ආයතනයකින්වත් ණය ගත්තෙත් නෑ කියලයි. හැබැයි විජිතගේ මේ කතාව බොරුවක් බව දැන් ඔප්පු වෙලා ඉවරයි.විජිත කිව්වේ මුදල් අච්චු ගැහුවා නම් අනුරගේ අත්සන තියෙන්න ඕනි කියලා.කෝ අත්සන කියලයි විජිත අහන්නේ. අනුරගේ අත්සන තියන මුදල් නොට්ටුවක් දකින්නත් ආසයි කියලා විජිත කිව්වා….