බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිගේ ලාබ පාඩු ගණන් හැදීම හරිද? වැරදි ද?

විගණකාධිපතිගේ ලාබ පාඩු ගණන් හැදීම වැරදි වෙන්නේ ඇයි? (ගණන් නොතේරෙන කෂ්ටිය කොමෙන්ට් නොකරත්වා) මුලින්ම මෙන්න මේ සමීකරණේ පාවිච්චි කරලා ගාන හදලා බලන්න. C(1+r)-1 + C(1+r)-2 + C(1+r)-3+ ….+ C(1+r)-Y + B(1+r)-1 = P විගනකාධිපති කරලා තියෙන්නේ හරිම සරළ (වැරදි) ගණනය කිරීමක්. වෙන්දේසි කැඳවපු බිලියන 1 සඳහා (වඩාත් නිවැරදිව බිලියන 1.402) වෙන්දේසියේදී ලැබුණු පොලි අනුපාතය 10.47%….