ඉන්දියන් ව්‍යාප්තවාදය Left – අස්පට් ෂූටිං

ආයුබොවන් මචංලා……අපේ ලප කුමාර සහෝදරයයි,යටත් විජිත සහෝදරයයි එන්න තව ටික දවසක් යනවලු.මචං මේ දවස්වල ටිංටිං සහොදරයත්,මෝල් කාන්ත සහෝදරයත්,සුදු හදුන් සහෝදරයත්,බ්ම්මල් සහෝදරයත් පේන්න නෑනේ. තනිකර ගේම ගහන්නේ අගමැති සහෝදරී.ඇතුලේ කචල් එකක්වත්ද?ඒක නං කීයටවත් වෙන්න බෑ.බලය ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී කාකොටා ගන්න තරම් අපේ සහෝදරවරු මෝඩ නෑ. ආරංචි විදිහට ලපයා ටිංටිං සහෝදරයට කරන්න විශේෂ රාජකාරියක් පවරලාලු….

ETCA එන හැටි – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….කොහොමද අපේ ලප කුමාර සහෝදරයාට අසල්වැසියා දුන්න welcome එක.පට්ටයි නේ.ලප කුමාර සහෝදරයා ටයි කෝට් අන්දලා ගත්තම මාර look එකක් තියනවනේ. නිකං හාමුගේ පුංචි අම්මගේ පුතා වගේ. ඇයි බං ආචාර්ය සහෝදරිය එක්ක ගිහින් නැත්තේ.ජනාධිපතියි,අගමැතියි දෙන්නම සාකච්ඡාවට හිටියා නං කොච්චර ශෝක්ද?ලප කුමාර සහෝදරයා සිංග්‍රීසිවලින් දෙනකොට ම,ආචාර්ය සහෝදරීට english වලින් දෙන්න තිබුණා ජය ශංකර වැටෙන්න. මචං උඹලා…

කෙහෙලාට දිට්ඨධම්මවේදනීය කර්මය පල දෙයි – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….කෙහෙලා ගත්තා නේද?ඕක මචං මීට ඉස්සෙල්ලා කෙරෙන්න තිබුණ වැඩක්.බය වෙන්න එපා මචං ඇපත් නෑ. හැබැයි මචං කෙහෙලා ඔතන වැඩි දවසක් ඉන්නේ නෑ.අනිවාර්යයෙන්ම කෙහෙලට හොයාගන්න බැරි ලෙඩක් හෑදෙනවා.දැනටත් මචං කෙහෙලගේ ඇඟට ලෙඩේ ඇවිල්ලා ඇති. ඉස්සෙල්ලා එහේ hospital එකට ඇඩ්මිට් කරලා පස්සේ මචං ඇම්බියුලන්ස් එකෙන් ජෙනරල් එකට ගේනවා.ඒ තරං අමාරු වෙනවා.ලෙඩේ හොයාගන්න ඔක්කොම පරීක්ෂණ ටික කරන්නත්…

ගොඩ ඒමක් නෑ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……සජා කියන්නේ වැඩකට නැති අමුතු ජාතියේ භාණ්ඩයක් කියලා තවමත් නොතේරෙන ටෙලිෆොන් කාරයෝ ඉන්නවද?මචං යුද්දෙකට යන සෙන්පතියෙක් ඉස්සෙල්ලාම කරන්නේ තමන්ගේ සේනාංකය ශක්තිමත් කරගන්න එකනේ. එහෙම ශක්තිමත් කරගත්ත සේනාංකයකට තමයි සතුරු හමුදාවක් පරද්දන්න පුළුවන්.එහෙම බලද්දී සජා කියන්නේ නියම සෙන්පතියෙක් නෙවෙයි යුධ අපරාධකාරයෙක්.සජා එවලා තියෙන්නේ සතුරු කදවුරෙන්ද කියලත් එක වෙලාවකට සැක හිතෙනවා මචං. දැන් බලපං සජා කරන්නේ…

කමෝන් සජා – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…… සජා දිගටම අපේ ලප කුමාර සහෝදරයව අනුකරණය කරනවානේ මචං. බලපං ලප කුමාර සහෝදරයා විශ්‍රාමික රණවිරුවෝ එකතු කරන හමුදා සාමූසහික ගොඩනගාගෙන එන්න පටන් ගත්තා විතරයි.අන්ත මචං සජාත් රණවිරු සම්මේලන තියාගෙන යනවා.ඔහොම ගියොත් මචං ලප කුමාර සහෝදරයාට මොකුත් නිර්මාණශීලි වැඩක් කරන්න වෙන්නෙම නෑනේ. පුදුමයි සජා ගණිකා කේස් එක ගත්තේ නැති එක.අස්පට් ෂුටිං බයේ හියේ ආචාර්ය…

දාර්ශනිකව බයියා කියන විදිහ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……මොකද බං අර ආචාර්ය සහෝදරී හැම වේලෙම අපේ ටිංටිං සහෝදරයටම කැපිලි දාන්නේ.යටත් විජිත සහෝදරයා කිව්වනේ ලප කුමාර සහෝදරයා pracident කරලා ආචාර්ය සහෝදරී prime minister කරනවා කියලා. මචං ආචාර්ය සහෝදරියට prime minister ගායවත් හැදිලද?ටිංටිං සහෝදරයටමනේ කෙලලා දානේ.යටත් විජිතට,මෝල් කාන්තලට මොකවත් කියන්නේ නෑ.මචං පොඩ්ඩක් හොයලා බලපං ටිංටිංගෙන් ආචාර්ය සහෝදරීට අයුතු යෝජනා එහෙම එනවද කියලා. දන්නවනේ මචං…

|

ගම හරහා දිවීම – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…..මොකද්ද බං අර රංගේ කියන අලුගුත්තේරු කතාවේ තේරුම.කොළඹ වටලන්න එන අපේ සජාගේ සෙට් එකට බත් පැකට් එකයි,අරක්කු බෝතලෙයි දෙන්න කෝටි දෙක හමාරක කොන්ත්‍රාත්තුවක් දීලා කියන්නේ. මචං සක්වලට වියදම් කරන පොරවල් දෙකටලු වැඩේ ඛාරදීලා තියෙන්නේ.හැබැයි මචං දෙන එක නං දෙයි පිටසක්වලත් පේන්න.මචං ඕක මඩක් වෙන්න බැරිද?මඩක් උනත් ඔහොමත් මඩ ගහන්න හොද නෑ.අස්පට් ෂූටිං කියන්නේ හරි…

|

අලුත්ම ජනමත සමීක්ෂණයේ ප්‍රතිපල – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……දැන් ඔයාලට ෂුවර්ද එන්නේ pracidencail එක කියලා.general election එක ගැන තිබුන කතා ඔක්කොම වගේ යට ගියා තමයි. මචං පොඩ්ඩක් බලමුද ඔය election දෙක කොයි කොයි විදිහටද political partiesවලට බලපාන්නේ කියලා. හාමුගේ පාටිය නං මචං එකෙන්ම කැමති pracidencail එකට.ඇයි බං genaral එකක් ආවොත් කෝ දාන්න අපේක්ෂකයෝ,කෝ net work එකක්. හාමුගේ පානෙන් එලිය බැලීම හැර අලින්ට…

|

කැළණි ගවයෝ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….කැලණියේ රතු හරක් පට්ටියේ පිං ගොන්නු කීපදෙනෙක් කුලප්පු වෙලා ඉන්නවා දැක්කද?ඔන්න ඕකයි මචං හාමුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන එවුන්ගේ තත්වය. නිකං හිතපං මුන්ට රට බාරදුන්නොත් කීදෙනෙකු ඇණලා මරයිද කියලා.ඩඩී මචං ඔතෙන්ට ගියේ කීරි සම්බා ගන්න නෙවෙයිනේ.මැන්ට ආරාධනා කරලා තියෙන්නෙත් කැලණියෙන්ම තමයි. මචං මෑන් එන්නේ ලමයි එක්ක මිනිහගේ තියන ප්‍රායෝගික දැනුම සහ අද්දැකීම් බෙදා ගන්න. මිනිහා අපේ…

|

පැරණි ජෙප්පන් ආරක්ෂා කිරීමේ ජාතික ව්‍යාපාරය – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…..ඔයාලා දන්නවද ලප කුමාර සහෝදරයා බලය ගත්තට පස්සේ අපේ පරණ රතු සහෝදරයන්ට වෙනන යන විපත්තිය.ඇත්තටම මචං ඒක මාර ඛේදවාචකයක්.ඒ මිනිස්සු ටික කොහොම හරි ඒකෙන් ආරක්ෂා කරගන්න ඕනි, දැන් මචං මේ සමාජේ ජෙප්පෝ වර්ග කීපයක් ඉන්නවානේ.71 කේ ජෙප්පෝ ඉන්නවා.88/89 ජෙප්පෝ ඉන්නවා.94 ඉදන් සිරි අයියගේ කාලේ ඉවර වෙනකං ආපු උඹලා අපි වගේ ජෙප්පෝ ඉන්නවා.ඊට ළඟට දැන්…

|

ඔපරේෂන් ගොඩ……හේවා – අස්පට් ෂූටිං

මචංලා……සජා ආචාර්ය හර්ෂට වැඩේ දෙයි වගේ නේද?ආචාර්ය කෙනෙකුට ගේම දෙන්න තවත් ආචාර්ය කෙනෙක් යොදා ගැනීම සදාචාරාත්මක නෑ වගේම මචං ආචාර්ය කෙනෙකුට වැඩේ දෙන්න තවත් ආචාර්ය කෙනෙක් ඉදිරිපත්විමත් සදාචාරාත්මක නෑ. මචං හර්ෂට විතරක් නෙවෙයි කබීර්ටයි,එරාටයිත් coming soon වගේ.ඔය තුන්දෙනාගෙම ආර්ථික දර්ශණය එකයිනේ.කරුමේ කියන්නේ හාමුගේ ආර්ථික දර්ශනයත් ඒකම වෙච්චි එකනේ. මචං ඔය කොච්චර කිව්වත් බනානා සුජීටයි,තට්ට මරික්කාටයි…

|

අවුකන පුවතේ ලංකාව – තිසරණී ගුණසේකර

යම් සමාජයක පුද පූජා විධි (religious rituals) තුළින් ඒ සමාජයේ ස්වභාවය පිළිබඳව ඉඟි කෙරෙන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.විශේෂයෙන්ම සංස්කෘතික මානව විද්‍යාව (Cultural anthropology) තුළ පුද පූජා විධිමත්ව හැදෑරීමට විශේෂ තැනක් හිමිවේ. මෙම ක්‍රමවල විකාශනය හරහා අදාළ සමාජයේ පරිවර්තනයන් පිළිබඳ යම් අදහසක් ලබා ගත හැකි බව සංස්කෘතික මානව විද්‍යාව උගන්වයි. ලංකාව තුළ ආධිපත්‍යධාරී සිංහල-බුද්ධාගමේ පුද පූජා…