දේශපේ‍්‍රමය – තක්කඩියෙකුගේ අවසාන රැකවරණය
දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද! ඒවා ප්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද? අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ. එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප්රාදේශ්රීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ. ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු…