|

සල්ලි, බලය, විවෘත ආර්ථිකය, මත්පැන්, ගෑණු හා අවි ආයුධ – නිශාන්ත කමලදාස

බොහෝ ව්‍යාසනයන්ට ඛේදවාචකයන්ට මුල සල්ලි ය. සල්ලි ඉස්සරහ දොරින් ගෙට වදින විට මනුස්සකම පෑල දොරින් පිට මං වන්නේ ය. ඒ පිළිබඳ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ අපට හිතෙන හැටි ය. ඒ සිතුවිල්ල කොහෙත්ම අසාධාරණ නැත. සල්ලි ලැබුණු පසු නොමිනිසුන් වූ මිනිසුන් අප දැක තිබෙන නිසා ය. “අහිංසක” අංගුලිමාල කළේ ඔහුගේ ගුරුතුමා ය. ඒ අයුරින් ම…

නන්ද කුමාර කතා වස්තුව – නිශාන්ත කමලදාස

නන්ද කුමරු විවාහ වන්නට නියමිත ව සිටිය දී, ඊට පෙර දිනයක අවුත්, ඒ කුමරුන්ට දා ගිය හේනක වැඳිරියක් ද අතරමග දී පෙන්නා, දෙව්ලොවට රැගෙන ගොස් සුරඹුන් ද පෙන්නා, පෙම් කළ ජනපද කළ්‍යාණිට අවමන් කොට, ඇයට කණුවක් තබන්නට සලස්වා, මහණ කිරීමට බුදුන් වහන්සේ විසින් ඔහු පොළඹවා ගත් කතාව එන්නේ බෞද්ධ සාහිත්‍යයේ ය. බෞද්ධ චරිතය ඇසුරෙනි. පළමුව,…

බුදුරජාණන් වහන්සේ වැඩ විසුවේ ලංකාවේද ? – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

  මේ වෙසක් මාසයයි. බුදුරජානන්වහන්සේගේ උපත, බුදුබව ලැබීම හා පිරිනිවන්පෑම යන තෙමඟුල සමරන මාසයයි. බුදුරජාණන්වහන්සේ උපත ලද ස්ථානය ගැන විමසීමට සුදුසු යම් කලක් ඇත්නම්, මෙය එයට සුදුසුම මාසයයි. සිදුහත් කුමරුන් උපත ලද්දේ ලංකාවේ බවත්, බුද්ධත්වයට පත් උන්වහන්සේගේ ජිවිතයට සම්බන්ධ ස්ථාන ඇත්තේ ලංකාවේ බවත් පිළිගන්නා පිරිසක් අද ඇත. ඇතැම් ලාංකිකයන් මෙම මතය දරන්නේ බුදුරජාණන්වහන්සේ පිළිබඳව ඇති…

කුලකයේ ගෞරවය – මංගල කෙළෙසුවා ද? – නිශාන්ත කමලදාස

මංගල සමරවීර උපහාස රසය නොමඳව ඇති ටෙලියක රඟන්නේ ය. මංගලගේ ඇතැම් අනුගාමිකයන්ට පවා ඒ කටයුත්ත ඇලර්ජික් වී තිබෙන්නේ ය. ඔවුන්ට අනුව එය මංගල සමරවීර නම් සීරියස් දේශපාලනඥයා විසින් නොකට යුතුව තිබූ බාල වර්ගයේ වැඩකි. දේශපාලනඥයින් විසින් කරනු ලබන වංචා දූෂණ අපරාධ වැනි මීට වඩා බාල වර්ගයේ වැඩ කප්පරක් තිබිය දී මේ අහිංසක කටයුත්ත බාල වර්ගයේ…

ඌරුජුවා සහ තාරකගෙන් පසුව – අනුර සූරියබණ්ඩාර

Extrajudicial killing යන වදනක් නීති ක්ෂේත්‍රයේ තිබේ .ඉන් අදහස් වන්නේ ,ආණ්ඩුවේ යාන්ත්‍රණයන් (govermentel authorities) විසින් අධිකරණ ක්‍රියාදාමයකින් හෝ නෛතික වැඩපිළිවෙළකින් තොරව මිනිසුන් මරණයට පත් කිරීමයි .පොලිස් අත්අඩංගුවේ සිටින තැනැත්තකු මියයාම සැලකිය යුතු වන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ extra judicial killing හෙවත් අධිකරණමය නොවන ඝාතනයක් වශයෙනි . මෙලන් මබුලා නොහොත් ඌරු ජුවා නමැත්තා සහ තාරක පෙරේරා…

මචං තෙන්නේ, ඔය වැඩේ නවතපං මචං! – චමීර නිලංග සමරසිංහ

මචං තෙන්නේ, අපි හොද යාලුවෝ! උඹ එතකොට SSP, මම දොස්තර. මම ආනනන්දේ උඹ නාලන්දේ. පට්ට බෞද්ධ ඉස්කෝල. උඹ දවසක් රෑ දොලහට මාව ඇහැරෝලයි කිව්වේ “ඩොක්ටර්, වජිරලා ඔයගේ පෙර වැරදි හොයනවා පරිස්සම් වෙන්න කියලා” මිරිහානේ ඔයා ඉන්න කොට ඔයාගේ වැඩ කිඩ අපි TV එකේ ඇහුවේ බැලුවේ පපුව පිරිච්ච උද්ධාමයෙන්. පුජිතට පස්සේ හිටපු රජ වැඩ්ඩා ඔයා. ඉලඟකෝන්ට…

ලොකුගේ සමග එකට සිට ගත යුතු සෙසු වගඋත්තර කරුවන් මෙන්න – නිශාන්ත කමලදාස

යුක්රේනයෙන් සංචාරකයන් ගෙනාවේ ද ඉන්දියාවෙන් නිරෝධායනය ව්‍යාපෘතියක් ගෙනාවේ ද කාගෙන් අහලා දැයි අප දන්නේ නැත. කරල පැහේ නම් ඔ්නෑම අවදානමකට රටක් යටත් කිරීමට සූදානම් දේශපාලනඥයන්ගෙන් අපට අඩුවක් නැති නිසා ම පිලියන්දල ලොක්ඩවුන් ප්‍රශ්නය විචාරශීලී මිනිසුන්ගේ අවධානයට ලක් වුනේ ය. වසංගතයක් යනු අභාග්‍යයකි. දේශපාලනඥයන් සිය ඉල්ලම් පාදා ගැනීමට රාජ්‍ය පාලනයට අත පෙවීම ද අභාග්‍යයකි. ඒ අනුව…

පැණිය වගේ ද කරල? – නිශාන්ත කමලදාස

ධම්මික බාස් උන්නැහේ නොහොත් කාලි අම්මා දේවාලේ කපුරාල සොයා ගත්තේ පැණියකි. ඔහු තමන් ම වෙදැදුරු කෙනෙක් ලෙස හඳුන්වා ගන්නේ ය. පැණියක් හදන්නට පුළුවන් නිසා ඒ ස්වයං වරය ඔහු ලබා ගත්තා විය හැකි ය. ඒත් කිසි ම වෛද්‍ය සම්ප්‍රදායක් ඔහු වෙද මහත්තයෙක් හැටියට පිලි ගන්නේ නැත. ඒ නිසා ඒ ගෞරවය අප ඔහුට දෙන්නේ නැත. එසේ වුව…

විද්‍යාව ළං කරගෙන අන්තිමේදී මොකද වුණේ – නෙහාරා සිරිසේන

කෙටියෙන් විග්‍රහ කර බැලුවහොත් මිනිසා නොදන්නා සියලුම දේවල් පරීක්ෂා කර බැලීමත් ඒ අතරින් හසුකරගත් දැනුම හා අවබෝධයත් විද්‍යාව ලෙස හඳුන්වයි. උණුසුම නිසා වාෂ්ප වූ ජලය අහසට නැඟ යළි වර්ෂාව ලෙස පොළොවට පතිත වන බව දැන ගැනීම හා පැවසීම විද්‍යාව වේ. එමෙන්ම මිනිසාට වැලඳෙන බොහෝ රෝග වයිරස් බැක්ටීරියා ආදි ක්ෂුද්‍ර ජීවීන් හේතු කොටගෙන සිදු වන්නක් බව…

|

සුනිල් රත්නායක : ඇත්ත කතාව (2) – නීතීඥ අථිල අතාවුද

සුනිල් රත්නායක ඇතුලු තවත් පස්දෙනෙකුට එරෙහිව ගොණු කරන ලද අධි චෝදනා පහත පරිදි වේ :- 1. රවිවර්මන් නැමැත්තාට තර්ජනයක් හානියක් පැමිණවීමේ පොදු අරමුණ සහිතව එක්රැස් වූ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 140 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද 2. රවිවර්මන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි…

|

සුනිල් රත්නායක : ඇත්ත කතාව (1) – නීතීඥ අථිල අතාවුද

මෙය සුනිල් රත්නායක නඩු තීන්දුව මා අතට ලැබුණු පසු එය ඇසුරින් මා සකස් කරමින් සිටි සටහනකි. එය තවමත් සම්පූර්ණ කර නැත. කාර්යබහුලත්වය මත එය දිගින් දිගටම සකස් කිරීම මට අතපසු වී තිබුණි. නමුත් දැන් එම සිද්ධිය නැවතත් මාතෘකාවක් බවට පත්වී ඇති බැවින් එම සටහනේ මේ වෙනතෙක් සකස් කළ කොටස ෆේස්බුක්හි පලකිරීමටද ඉතිරි කොටස සම්පූර්ණ කිරීමටද…

කොරෝනා වෛරසය: වසංගතය අවසන් වී ජීවිතය යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?

ලෝකය වැසී යමින් තිබේ. ලොක්ඩවුන් කිරීම්, පාසල් වසා දැමීම්, සංචාරක සීමා සහ පුද්ගල ඒකරාශී වීම් වැනි දැවැන්ත සීමා පැනවීම් හරහා ජනාකීර්ණ කාර්යබහුල නගර නිසොල්මන් ස්ථාන බවට පත්ව තිබේ. මෙම තත්ත්වය යම් රෝගයක් වෙනුවෙන් ලැබුණු අසමසම ගෝලීය ප්‍රතිචාරයකි. මෙම තත්ත්වය අවසන් වන්නේ කවදා ද? යළිත් අපගේ ජීවිත යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද? එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්…