අවුරුද්දට ගමේ ගිහින්

අපි අවුරුද්දට ගමේ යන්නට සූදානම් වුණෙමු. මම  ටෙලිවිෂනය නිහඬ කිරීමට ගියෙමි. ඕයි මාවත් එක්කගෙන යනවකො ටෙලිවිෂනය මගෙන් ඉල්ලා සිටියේය. අපි හිතාගෙන හිටියෙ ටී.වී., ලැප්ටොප්, හෑන්ඩ්ෆෝන් මුකුත් නැති අවුරුද්දක් ගත කරන්නනෙ මම කියා සිටියෙමි. ආවත් පැත්තකට වෙලා බකන්නිලාගෙන ඉන්නයි වෙන්නෙ. ඕනෑම කොන්දේසියක් යටතේ ගමේ යෑමට ටෙලිවිෂනය එකඟ විය. ගමේදී දවස ඉතා සන්සුන්ව ගෙවී ගියේය. අවුරුද්ද ගැන…

පහ වසර දරුවන්ට අවුරුදු තෑග්ගක් – සම්පත් අමරසිංහ
|

පහ වසර දරුවන්ට අවුරුදු තෑග්ගක් – සම්පත් අමරසිංහ

අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් හැරුණු විට අනෙක් සිසුන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත්, පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සිසුනට කිසිම අයුරකින් බලපෑම් නොකළ යුතු බවත් 08/2019 චක්‍රලේඛය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබීම සැලකිය යුත්තේ එම වයසේ දරුවන්ට දුන් මහත් වටිනාකමකින් යුත් අලුත් අවුරුදු තෑග්ගක් වශයෙනි. පහ වසර දක්වා…

ආචාර ධර්ම සහ හෘද සාක්ෂිය – නිශාන්ත කමලදාස

ආචාර ධර්ම සහ හෘද සාක්ෂිය – නිශාන්ත කමලදාස

ලස්සනට අතුගා ඇති පාරේ පොඩි මිනිහා කුණු දමන්නේ ඇතැම් විට සමාජ විරෝධය පෙන්නන්නට ය. ලොකු මිනිහා මේ දේම කරන්නේ ඇතැම් විට තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්වන්නට ය. ඒ දෙක තුළ වස කම්මැළිකම ද හරි හරියට මිශ්‍ර වෙන්නට පුළුවන. පාරේ කුණු දැමීම නීති විරෝධී ය. නීතියට අසුවන්නේ පරිසර පොලීසිය සිටියොත් ය. පාරේ කුණු දැමීම බොහෝ මිනිසුන්ගේ විරෝධයට හේතු…

රැවුල කොට කර කැඳ බීම – නිශාන්ත කමලදාස
|

රැවුල කොට කර කැඳ බීම – නිශාන්ත කමලදාස

තීරණ ගැනීම ඇතැම් විට දුෂ්කර වන්නේ, බොහෝ තීරණ තුළ බොහෝ විට යහපත ද, අයහපත ද එකවර අඩංගු නිසා ය. එක පැත්තකින් යහපතක් සිදු වන විට, ඒ තීරණය නිසා අනෙත් පැත්තෙන් අයහපතක් සිදු විය හැකි නිසා ය. සංවර්ධනය යහපත් ය. එහෙත් ඒ නිසා ඇතිවන පරිසර ව්‍යසනය අයහපත් ය. ආර්ථික සංවර්ධනය යහපත් ය. ඒ සඳහා ඇතිකරන ප්‍රතිපත්ති…

ශ්‍රී ලංකාවේ විදුලිබලය: ගෙවීමට සරිලන සේවා ලබාගැනීමේ හැකියාව – මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකාවේ විදුලිබලය: ගෙවීමට සරිලන සේවා ලබාගැනීමේ හැකියාව – මහාචාර්ය රොහාන් සමරජීව

ක්ෂුද්‍ර ව්‍යවසායයන් එසේත් නැතහොත් ඉතා කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයන් රටකට අතිශයින් වැදගත් බව අපගේ විශ්වාසයයි. සාර්ථකත්වය අත්කරගැනීමට සමත්වුවහොත් මේ ක්ෂුද්‍ර ව්‍යවසායයන් පළමුව සුළු පරිමාණ ව්‍යවසායයන් බවට ද අනතුරුව මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් බවට ද පත්වෙන විට සංවර්ධනය සිද්ධවේ. සේවකයින් හතර දෙනෙකුගෙන් අරඹන ව්‍යාපාරය හතලිස් දෙනෙකුට රැකියා සපයන්නක් බවට විකාශනය වන විට නව රැකියා අවස්ථා උත්පාදනයවීම සිද්ධවේ. ජංගම…

සිංහල අලුත් අවුරුද්ද ජාතික උත්සවයක් ද? ගෝත්‍රික උත්වසයක් ද? – තිලක් සේනාසිංහ

සිංහල අලුත් අවුරුද්ද ජාතික උත්සවයක් ද? ගෝත්‍රික උත්වසයක් ද? – තිලක් සේනාසිංහ

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වන සැමරුම් උළෙල අපගේ ප්‍රධාන ජාතික උත්සවය බවට රට පුරා පැතිරගත් මතයක් තිබේ. එහෙත් අප රටේ ප්‍රධාන ජන කොටස වන සිංහල ජනගහනයෙන් බොදුනුවන් හැරුණු කොට කතෝලික සහ අන් කිතුණු නිකායික කිසිදු සිංහලයෙක් මෙම උළෙල නොපිළිගනිති. එමෙන්ම ශ්‍රී ලාංකීය හින්දු ජනගහනයෙන් ඉන්දියානු සම්භවයක් සහිත වතුකර ජනතාව ද මෙම සැමරුම් උළෙල…

ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රශ්න – නිශාන්ත කමලදාස
|

ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රශ්න – නිශාන්ත කමලදාස

කෙනකුගේ දුක තව කෙනකුට ධන ආකරයක් වන්නේ ය. සම්පතක් වන්නේ ය. බැබළෙන්නට අවස්ථාවක් වන්නේ ය. ඒ ලෝකේ හැටි ය. ආරවුලක්, ගැටුමක්, මිනීමැරුමක් නීතිඥයකුට ද, රෝගයක්, තුවාලයක්, අනතුරක් වෛද්‍යවරයකුට ,ද වශයෙන් වන මේ ලැයිස්තුව දිග ය. එහි එක් තැනක ඉන්නේ දේශපාලනඥයා ය. තව තැනක ඉන්නේ නිලධාරියා ය. ඒ දෙගොල්ලන්ටම පොදු සාධකය ගෙන නම් කරතොත් ඔවුන් අයත්…

අවස්ථාවාදී බලාපොරොත්තු – නිශාන්ත කමලදාස
|

අවස්ථාවාදී බලාපොරොත්තු – නිශාන්ත කමලදාස

බණිනවා නම් අප වඩාත් කැමති අමෙරිකාවට, බටහිරට බනින්නට ය. පදිංචිය හෝ අධ්‍යාපනය සඳහා රටකට යනවා නම් අප කැමති ද ඒ රටවලින් එකකට යෑමට ය. අප වර්ණනා කරන්නට කැමති වාණිජ්‍ය ක්‍රමයන්ගෙන් දූෂණය නොවුණු පාරිශුද්ධ නිර්ව්‍යාජ ගැමි සුවඳ වහනය වන ගම ය. ඒ වුනාට ඉන්නට කැමති හැම අතින් ම දූෂණය වුණු අශෝභන නගරයේ ය. ගෙන්දගම් පොළොවේ ය….

වැරැද්ද හා දඬුවම – නිශාන්ත කමලදාස
|

වැරැද්ද හා දඬුවම – නිශාන්ත කමලදාස

හැම තැනකින්ම අසන්නට ලැබෙන්නේ වැරදිකරුවන්ට දඬුවම් කිරීමට අපට ඇති නොතිත් ආසාව හරහා මතුවන ඝෝෂාව ය. එල්ලුම් ගසට කඹයක් පිටරටින් ආනයනය කර රජය එක් පැත්තකින් සූදානම් වන විට ගුරුවරු අනෙත් පැත්තෙන් දඬුවම් කිරීමට අයිතිය ඉල්ලා මහ පාරට බැස සිටිති. මානව හිමිකම් කතා ඉදිරිපත් කරමින් මේ සූදානම් වෙන කාර්යය කඩාකප්පල් කරන්නට එපා යැයි එක් පසෙකින් ආයාචනයක් එන…

සහෘද ශ්‍රී ලාංකිකය – නිශාන්ත කමලදාස
|

සහෘද ශ්‍රී ලාංකිකය – නිශාන්ත කමලදාස

ඔබ වෙසෙන්නේ මේ මහ පොළොව මත ඇති ස්වභාවික සුන්දරත්වයෙන් අනූන රටක ය. ලෝන්ලි ප්ලැනට් අඩවිය, 2019 වසර සඳහා, හොඳම සංචාරක ගමනාන්තය ලෙස හැඳින්වූයේ මේ සොඳුරු දිවයිනට ය. එක කලෙක ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිවේ ද මිහිතලය මත ඇති පරාදීසය යැයි කීවේ ද මේ ඔබ උපත ලැබ ජීවත් වන භූමියට ය. කාලයකට ඉහත දි නම් ඔබ…

මම ගැහැව්වේ කෝච් වෙනුවෙන්

මම ගැහැව්වේ කෝච් වෙනුවෙන්

ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ මහතා) වෙනුවෙන් කළ බව තරගයේ වීරයා වූ කුසල් පෙරේරා කියයි. මෙම අවස්ථාවේදී අදහස් දැක්වීමට ඉදිරිපත් වන හිටපු නායක සුරංග ලක්මාල් අවධාරණයෙන් කියා සිටින්නේද ඉදිරියේ එන තරග වලදීත් පුහුණුකරුවා වෙනුවෙන් කී‍්‍රඩා කළ යුතු බවත්, දස්කම් දැක්වූවත් නැතත් කණ්ඩායමක් වශයෙන්…

හේතු සාධක නැති අපේ නිගමන – නිශාන්ත කමලදාස
|

හේතු සාධක නැති අපේ නිගමන – නිශාන්ත කමලදාස

මත්ද්‍රව්‍ය වැනි අනතුරුවලින් සමාජය මුදා ගැනීම සිල්ලර කටයුත්තක් නොවේ. පහසු කටයුත්තක් ද නොවේ. බොහෝ දෙනකුගේ මතය නම් එවැනි කටයුතුවලට දැඩි දඬුවම් පුද්ගලිකවත්, පොදුවේත්,පැමිණවීම අවශ්‍ය බව ය. එසේ නොකර ඒවා මුළුනුපුටා දැමිම කළ නොහැකි බව ය. බැලූ බැල්මට කතාව ඇත්ත ය. දඬුවම කෙනකු කිසියම් අභිචාරයකින් ඈත් කරවීමට සමත් යැයි කියනු ලබන හෙයිනි. එහෙත් බොහෝ දෙනකු ඒ…