| |

අවසානයේ සාමය ! – නිශාන්ත කමලදාස

ජාත්‍යන්තර ආධාර ඇතිව හිස ඔසවන මුස්ලිම් අන්තවාදය ද අපේ සාමයට මෑතකදි එල්ල වුණු මරු පහරකි. ඒ අන්තවාදය හිස එසවූයේ ද දකුණේ සිංහල බෞද්ධ අන්තවාදින්ගේ නොමද සහය ඇතිව ය. ඒ වෙනුවට අප කළ යුත්තේ සාමයට කැමති සාමාන්‍ය මුස්ලිම් ජනයා දිනා ගැනීම ය. අන්තවාදය පරාජය කිරීමට ඔවුන්ගේ අධාර පැතීම ය. සෙසු ජනයාට තරමට ම මේ මුස්ලිම් අන්තවාදය…

|

ජාතික ආරක්ෂාව සහ සෙසු ආරක්ෂාව – නිශාන්ත කමලදාස

බොහෝ දෙනකු හිතන්නට කැමති අපේ ආරක්ෂාව සඳහා කළ යුතු වන්නේ සතුරු බලවේග පැරදවීම බව ය. එහෙත් ඇත්තට ම අපේ ආරක්ෂාව සඳහා කළ යුතු වන්නේ අප තුළ පවතින අපේ ම වැරදි කල් ක්‍රියා සිතුවිලි පරාජය කිරීම ය. ආණ්ඩු මට්ටු කිරීමට කැමති බොහෝ දෙනකුට තමන් තුළ ස්වයං විනයක් හදා ගැනීමට එයින් අරික්කාලක උනන්දුවක් නැති වීම අපේ රටේ…

|

හැබැයි මනුස්සයෙක් – නිශාන්ත කමලදාස

අප ඉගෙනගෙන තිබෙන්නේ ම මිනිසුන්ට නමක් ගමක් පැටිකිරියක් හා ඉතිහාසයක් දෙන්නට ය. ඒ ලේබල් හරහා ඔහු ඇය දෙස බලන්නට ය. ඔහුගේ ඇයගේ වටිනාකම ඔහු හෝ ඇය සතු ගුණ දහමෙන් හෝ කුසලතාවලින් නොමැන, ඔහු ඇය අයිති කණ්ඩායම ඇසුරෙන් සොයන්නට ය. නමක් ගමක් නම් දන්නෙ නැහැ. හැබැයි මනුස්සයෙක්. මේ අපූරු වෙළෙඳ දැන්වීමක තිබූ දෙබසක කොටසකි. ජනාධිපතිවරණ ප්‍රතිඵල…

|

මා කවරෙක් ද? – නිශාන්ත කමලදාස

මා ලෝකයට ආදරය කරන්නේ එය කියවා තේරුම් ගැනීම අමාරු නිසා ය. එය ගවේෂණය කර අවසන් කරන්නට බැරි නිසා ය. සත්‍යය මුළුමනින් අල්ලා ගැනීමට අපට කිසිදා නොහැකි නිසා ය. අපට කරන්නට හැක්කේ වඩ වඩා සත්‍යයට ආසන්න වීමට පමණකි. ඒ ගමනේ අප විසින් සත්‍යය යැයි විශ්වාස කළ බොහෝ දේ අත්හැරීමට සිදු වනු ඇත්තේ ය. නව පියවරක් ගැනීම…

|

මට සිහිනයක් තිබේ – නිශාන්ත කමලදාස

පුංචි දරුවන් ශාරීරික වද හිංසනයට ලක් නොකරන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. කාන්තාවට පිරිමින්ට ඇති සියලු වරප්‍රසාද පිරිනමන රටක් පිළිබඳව, ගෘහස්ථ හිංසනයෙන් තොර රටක් පිළිබඳව, හීනයක් මට තිබේ. වමත්කරුවන්ට දකුණත්කරුවන්ට මෙන් ද සමලිංගිකයන්ට විෂම ලිංගිකයන්ට මෙන් ද එකසේ සලකන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. නවකයන්ට ද ජ්‍යෙෂ්ඨයන්ට සේම නිදහස හිමි සරසවි සහිත රටක් පිළිබඳ හීනයක්…

ඉස්පිරිතාලත් දැන් ඉස්මාට් වෙලා හලෝ

රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාර්කෝඩ් පතක් ලැබෙනවා. එමගින්  රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම  ඇතුළු සියලු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව කරගන්නට පුළුවන්. නැවත වරක් රෝගියාට රෝහල්ගත වීමට සිදුවුව‍හොත් රෝගී ඉතිහාසය පිළිබඳ දත්ත බාර්කෝඩ් අංකය යටතේ වාර්තා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශීලන කිරීමට පුළුවන්. කොහේද? පිටරටක ද? නැහැ. ලංකාවේ. පෞද්ගලික රෝහලක වෙන්න ඇති. නැහැ රජයේ රෝහල්වල….

|

නව ආරක සුරංගනා කතාවක් – නිශාන්ත කමලදාස

අපේ වීරයා තමාට සපයා ගත හැකි සියලු ආරක්ෂක විධිවිධාන මැද්දේ සුරක්ෂිතව සිටිය ද, පරිවාර රථ හා සේනා සහිතව ගමන් බිමන් ගියේ වුව ද, තම ආරක්ෂාව වෙනුවෙන් පාරවල් වසා දමන්නේ වුව ද, අවශ්‍ය වුවහොත් අප වෙනුවෙන් විදුලි පුටුවට වුව යෑමට තරම් කැප වීමක් ඇති කෙනකු බව අපි හොඳින් ම දනිමු. එසේ, ජාතිය, ආගම වෙනුවෙන් තමන්ගේ ජීවිතය…

2010-2015 ජනපතිවරණවල දී පොදු දේපළ අවභාවිත කළේ මෙහෙමයි

වකට පැවැති ආණ්ඩුව පොදු සම්පත් අයථා ලෙස, අනීතික ලෙස තම මැතිවරණ ක්‍රියාවලියට උපයෝගී කරගත් බවට ලිඛිත සාක්ෂි මේ ලිපිය මගින් ඉදිරිපත් කරනවා. ‘රජයේ අවශ්‍යතාවන් සඳහා යොදා ගන්නා සහ රජය නඩත්තු කරන සහ අයිතිය පැවරී ඇති නිශ්චල හෝ චංචල ඕනෑම මාදිලියක දේපොළක් ‘පොදු දේපොළ’ ලෙස’ අර්ථ දැක්වෙන බව 2010 පොදු සම්පත් අයථා පරිහරණය පිළිබඳ සිය නිරීක්ෂණ හා විශ්ලේෂණ ඇතුළත් වාර්තාවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය…

|

පරම බලය – නිශාන්ත කමලදාස

පරම බලය දුන් විට නැවත ගැනීම අමාරු ය. ඒ නිසා ම පරම බලය ගොඩ නැගෙන්නට අප විසින් අවසර නොදිය යුතු ය. ඉඩ නොහල යුතු ය. එය නිල්පාටින්, කොළ පාටින්, දම් පාටින් කුරහන් පාටින් හෝ රතු පාටින් වුව එහි වෙනසක් නැත. එය කුමන පාටකින් හෝ ගොඩ නැගීමට අප ඉඩ නොදිය යුතු ය. අපට අවශ්‍ය වන්නේ තමන්…

|

ජනාධිපතිවරණ ගනුදෙනුව – නිශාන්ත කමලදාස

අපට ලොකු ප්‍රශ්නවලට උත්තර අවශ්‍ය නම් අප ඒ සඳහා සක්‍රීය ව මැදිහත් විය යුතු ය. ඒ බලයට පත් වූ පසු බලපෑම් ඇති කිරීම හරහා ය. බලයේ ඉන්නේ බාප්පොච්චී වුව ද හරි දේට හරි යැයි ද වැරදි දේට වැරදි යැයි කීම හරහා ය. වැරදි දේ කරන අය වර්ජනය කිරීම හරහා ය. එවැනි සක්‍රීය ජනතාවකට පමණක් රට වෙනස්…

|

අප කුමන ආගමේ ද? -නිශාන්ත කමලදාස

දෙවියන් වැඩ හිඳින්නේ දේවාලවල නොවේ. කුඹුර කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ ය. බෞද්ධයන් ඉන්නේ ද පන්සල් දේවාල අසපු ආරණ්‍ය ආශ්‍රිතව නොවන්නට ඒ නිසා ම ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන් ඇත්තේ සාමාන්‍ය මහජනයා අතර ය. අනේක දුක් කරදර දරා සිටින කඨෝර දිවි මග තුළ ය. ඔවුන් බොහෝ බෞද්ධයන් මෙන් පිරිත් නූල් දුසිම්…

|

නොපෙනෙන දෙවියන් හා පෙනෙන දෙවියන් – නිශාන්ත කමලදාස

දේශපාලන දෙවියන්“ අපට සරණ වූවාට ඔවුන් ද සරණ පතා ඇතැම් විට යන්නේ අප සරණ පතන අතීත දෙවියන් ළඟට ම ය. නොපෙනෙන දෙවියන් ළඟට ම ය. ඇතැම් විට ශ්‍රීපති කෝවිලට ය. සමහර විට කතරගම දෙවොලට ය. නැතිනම් රත්නපුරේ මහ සමන් දේවාලයට ය. විෂ්ණු කෝවිලට ය. කන්දේ දේවාලයට ය. එහෙම බැලුවහම තාමත් හැබෑ වැඩකාරයා වන්නේ මේ නොපෙනෙන…