|

සජිත්ගේ කල්ලිය ගිය නිසා එජාපයේ සියලු වස්දොස් ඉවරලු

මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂයට ද ඉකුත් සතිය කාර්ය බහුල විය. නායකයාද සිරිකොතෙහි රැදී සිටිමින් නාම යෝජනා කටයුතුවල නිරත වූවේ ඉකුත් බ්‍රහස්පතින්දා නාම යොජනා බාර දෙන අවසන් දිනය…

|

අල්පෙනෙත්ත හා ස්වාධීනත්වය – නිශාන්ත කමලදාස

මිනිසා උත්පත්තියේදී පටන් ම පාහේ අසරණ ය. වෙනත් බොහෝ සතුන්ට ඉපදී ටික වෙලාවකින් නැගිට ගත හැකි වුව ද මිනිසාට ඒ හපන් කම් බැරි ය.අපේ රට වැනි රටක ඔහුට හෝ ඇයට ලොකු මහත් වී තනියම ජීවිතය පටන් ගන්නට, , ඇතැම් විට වසර විසිපහක් තිහක් වත් වුවමනා ය. ඒ වකවානුවේ ඔහු යැපෙන්නේ මාපියන්ගෙනි. එසේ වුව ද මිනිස්…

|

ගමනාන්තය ගමන් මඟ – නිශාන්ත කමලදාස

රන්ජන්ගේ හඬපට නිසා විය හැකි දෙයක් නම් කිසිදු දෙයක් ගැන, පුද්ගලයකු ගැන, පමණක් නොව සමස්ත ආයතන පද්ධතිය ගැන ම විශ්වාසය නැති වීම ය. එය බරපතළ ය. විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා අධිකරණ පද්ධතිය ගැන ඇති විශ්වාසය පලුදු වීම බරපතළය. ඒ පලුදු වූ විශ්වාසය නැවත ස්ථාපිත කරනු සඳහා ආයතන පද්ධතිය අදාළ පුද්ගලයන් කීප දෙනකුට දඩුවම්…

|

නමේ වටිනාකම – නිශාන්ත කමලදාස

හොඳින් විමසූ විට පෙනී යන අනෙත් කරුණ වන්නේ ෆිල්ටර් දාගෙන සිටියේ නයනා හා සාමා පමණක් නොවන බව ය. ඉතිරි අය ද තමන්ගේ නෙත්වලට ෆිල්ටර් දමාගෙන සිටි බව ය. නමට නොගැළපෙන චරිත බවට පත් විමට ඒ ෆිල්ටර් ද බලපාන්නට ඇති බව ය. ඔවුන් සියල්ල එකම පවුලක සහෝදර සහෝදරියන් බව ය. එකම මවකගේ දරුවන් බව ය. එකම…

|

උන්මත්තකයකු උත්තමයකු ලෙස රඟන නවක වදය – නිශාන්ත කමලදාස

සරසවියේ උගන්නා මේ පරපීඩක මානසිකත්වයෙන් තොර සිසුන්ට සාධාරණයක් වනු පිණිස අපට මේ සම්බන්ධයෙන් තවත් යමක් එකතු කළ යුතුව තිබේ. ඒ අමානුෂික නවක වදය ගෙන යනු ලබන්නේ අතලොස්සක් වූ උන්මත්තකයන් පිරිසක් විසින් බව ය. එම නවක වදයට සම්බන්ධ නොවන විශාල පිරිසක් ද සරසවිවල ඉගෙනුම ලබන බව ය. එහෙත් එසේ තිබිය දී සරසවි තුළ නවක වදය තිබීමෙන්…

|

කුණු ප්‍රශ්නයක් වීමට පෙර – නිශාන්ත කමලදාස

පාලි භාෂාවෙන් කියන පිරිත් කන පැලෙන්නට හයියෙන් දැම්මාට වැඩක් නැත. පැටව් ගසා ඇති රූපවාහිනි චැනල් ඔස්සේ උදේ සිට හවස් වනතුරු නිවන ගැන බණ කිව්වාට ද වැඩක් වෙන පාටක් නැත. ගුවන් විදුලි රූපවාහිනී නාලිකා ඔස්සේ උදේ හවස ගාථා කිව්වාට ද වැඩක් වී නැත. ඒ කිසිවක් මිනිසුන් යහපත් කර ලීමට අසමත් ව තිබේ. සිරිපාදයේ කුණු අපට කියන්නේ…

|

ගැලවෙන්නට බැරි මාෆියා – නිශාන්ත කමලදාස

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා වලට විශාල ඉල්ලුමක් ඇති ව තිබේ. එහෙත් මේ වන විට ඒවා ද මාෆියා කණ්ඩායම් තමන්ගේ මත ප්‍රචාරණය සඳහා යොදාගෙන ඇති තත්ත්වයක් යටතේ මේ මාෆියා කණ්ඩායම් අනාවරණය කර මෙල්ල කිරීමේ කටයුත්ත තව දුරටත් දුෂ්කර ව තිබේ. මේ මාෆියාවන් මෙල්ල කිරීම සඳහා වඩාත් අවශ්‍ය වන්නේ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය යි. ඒ සඳහා මාෆියාව…

|

“කනේ පහර” “ආගම මාරුව” හා “පුජක භුමිකාවේ” ගැටුම

2019 වසර අග ගෙවී ගියේ නැගෙනහිර පළාතෙන් වාර්තා වූ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් සමගය. අම්පිටියේ සුමනරතන හිමි නත්තල් දා අම්පාර, උහන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දීමෙන් හටගත් ඒ සිදුවීම 2020 වසරට ද දිග හැරෙන්නේ ඒ සිදුවීමට පාදක වූ තවත් කරුණු ජනවාරි 07 වෙනිදා අධිකරණය හමුවට ගෙන යාමට නියමිත බැවිනි. එම සිදුවීම මෙන්ම ‘බලහත්කාරයෙන් ආගමකට බඳවා ගැනීම’…

|

පෙෘද්ගලිකත්වය පටලවා ගත් භික්ෂුන් ගේ නොහොබිනා බණ – අනුර සුරිය බණ්ඩාර

පසුගිය පෝය දින අරලියගහ මැදුරෙහි බණ කියු භික්ෂුව අගමැතිවරයාට උපදෙසක් දුන්නේ ය.ඉන් කියැවුණ කරුණු අතරින් එකක් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ළඟට එන්නන් ගෙන් පරෙස්සම් වන ලෙසය .එය වනාහි රාජ්‍ය නායකයකුට වටිනා උපදෙසකි.මන්ද මෙරට රාජ්‍ය නායකයන් බොහොමයකගේ විනාශයට හේතු වුයේ කල දුටු කල ළංවී වාසි ලබා ගන්නා අවස්ථාවාදීන් වන නිසාය . එසේ වුව ඉහත භික්ෂුව කියන්නට යෙදුණේ…

|

අන්තර්ජාලය සහ කෙටි පණිවිඩ සේවා නැතිව ජීවිතය – මහාචාර්ය රොහාන් සමරජීව

2018 දීත් 2019 දී  විශාල වශයෙනුත් අන්තර්ජාලය වසා දැමීම නිසා ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට හා අපකීර්තියට පත්ව ඇත . එසේ වුව ද අන්තර්ජාලය වසා දැමීමත් , ඇතැම් අවස්ථා වල හා ඇතැම් ප්‍රදේශ වල ජංගම දුරකථන ජාල වසා දැමීමත් සම්බන්ධයෙන් ලෝකයේ ශුරතාව දිනා  සිටින්නේ අපගේ අසල් වැසි ඉන්දියාව යි . හිටපු ගයනේන්ද්‍ර රජුගේ කාලයේ නේපාලයේ සියලුම ආකාරයේ…

|

සෙක්කුව – නිශාන්ත කමලදාස

කිසිවක් වෙනස් වන්නේ නැතිනම්, කිසිවකු වෙනස් වන්නේ නැත. කිසිවකු වෙනස් වන්නේ නැත්නම් ද කිසිවක් වෙනස් වන්නේ ද නැත. අපේ රටේ ද කිසිවකු හෝ කිසිවක් වෙනස් වන්නේ නැත. ඒ නිසා ප්‍රතිඵලය එක තැන පල් වීම ය. අපට අවශ්‍ය දේ අප ම නිපදවා ගත යුතු යැයි හාහෝවක් තිබුණේ හැත්තෑව දශකයේ ය. සෙක්කුව කැරකෙන්නේ එක තැන ය. එහෙම…

|

එතෙර මෙතෙර පොලිස් – නිශාන්ත කමලදාස

කොටකෙතන නිවසක කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිද්ධියට වැරදිකරු විදියට එම කාන්තාවගේම පුත්‍රයා අත්අඩංගුවට පත් වූ බව ඔබට ඇතැම් විට මේ වනවිට අමතකව තියෙන්නට ද පුළුවන. එම සැකකරු පිළිබඳ විස්තර පොලිසිය විසින් මාධ්‍යට ලබාදෙන අතර ඒ අනුව පැවසෙන්නේ වැලන්ටයින් දිනයට පෙම්වතියට තැග්ගක් ලබාදිමට පුත්‍රයා මවගෙන් මුදල් ඉල්ලු බවත්, මුදල් ලබා නොදුන් නිසා මවව ඝාතනය කළ බවත්…