|

ලොව පළමු වරට ලංකාව සමලිංගිකයන්ට පමණක් සම්බාහන අයිතිය ලබා දෙයි – චින්තන ර්ධමදාස

ආයුර්වේද කොමසාරිස් ජනරාල්ගේ නියමයෙන් විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනය ලබාදීම නීති විරෝධී බවට පත් කරන ප්‍රවෘත්තියක් දකින්න ලැබුන.ඒ අනුව මින් පසු සම්බාහන ආස්වාදය විඳින්නට ඉඩ ලැබෙන්නේ සමරිසි අයට පමණයි.සමරිසි අයිතිය නිදහස විවිධ ආකාරවලින් සීමාවන රටවල් අතර ලංකාව විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනයේ අයිතිය නැති කරමින් එය සමරිසි අයට පමණක් ලබාදීම ඓතිහාසික පියවරක් බව කිව යුතුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක්…

|

ලාල්ගේ කැරැල්ල – චින්තන ර්ධමදාස

ලාල්කාන්ත විසින් ජවිපෙ ඉතිහාසය පුරා කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි වූ කතාවක් නිර්භයව ප්‍රකාශ කරලා තියෙනවා.ඒක එඩිතර ක්‍රියාවක්. ජවිපෙට කිසි දවසක ශෘංගාරය කියන කලාපයට ඇතුල්වෙන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. ජවිපෙ ශෘංගාරයට සහ සෙක්ස්වල අසීමිත බයක් දක්වන පක්ෂයක්. ඒක හරිම ආගමික පක්ෂයක්. සෙක්ස්වලින් ඒ පක්ෂයේ බොහෝ දේවල් අවුල් කරන්න පුළුවන්.ඒ වගේම ජවිපෙ නායකයාගේ පටන් කාන්තාවන් ගැන අතිශය නොසැලකිල්ලක්…

|

අපේ බුදුන් ඉන්නෙ අපේ තරමටයි – චින්තන ර්ධමදාස

අපි හැමෝගෙම බුදුන් වැඩසිටින්නෙ අපේ තරමටයි. දෙවියන් වුනත් එහෙමයි.  මං බෞද්ධයෙක් නිසා මගේ හිතෙත් බුදු කෙනෙක් වැඩ ඉන්නවා. ඒ බුදුන් හරිම රැඩිකල් මනුස්සයෙක්. ඒ කාලෙ පවතින ආගම් බය නැතුව විවේචනය කරපු කෙනෙක්. විකල්ප ජීවිත ක්‍රමයක් යෝජනා කරපු කෙනෙක්. නිදහස හොයාගෙන ගිය කෙනෙක්. ඉතින් මේ බුදුන්ව මං පරිකල්පනය කරනවා. මගේ බුදුන් ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධ කෙනෙක්. ඒවා…

|

රාජ්‍ය සේවයේ කැපවීම කෙබඳු විය යුතු ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ගිවිසුමකින් රාජ්‍ය නිලධාරින්ගේ ඇඟ බැඳීම නම්බුවක්ද? විමසමින් අනිද්දා පත්‍රයේ පළවූ ලිපිය කියවා මා ඇමතූ ග්‍රාම නිලධාරි වරයා බැසිල්ගේ හුරතල් ගෝල තුන් කට්ටුව පිළිබඳ ලිපියද කියවා තිබිණ. සමෘධිලාභින් තේරීම ප්‍රාදේශීය සභා කාරයන්ට පැවරීමත්, කොවිඩ් වසංගතයෙන් අපහසුවට පත් අඩු ආදායම් පවුල් සඳහා බෙදා දුන් රුපියල් පන් දහස ගමේ මුදලාලිලාටත් ලබා දීම නිසා සාමාන්‍ය ජනතාව තුළ රාජ්‍ය සේවය…

|

සපත්තු කුට්ටමක කතාව – චින්තන ර්ධමදාස

ඕනම දෙයක් දිහා අපිට බලන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා.    ඒ විදිහ කියන්නෙ අපේ තෝරාගැනීම. ඒක අපේ ජීවිතය නිර්මාණය කරන දැක්ම අනුව සිද්ද වෙන දෙයක්. කෙනෙකුට බරපතල වචනෙන් කියන්න පුළුවන් දෘෂ්ටිවාදය කියල. ඒත් මේ දැක්ම හෝ රාමුව එහාමෙහා කරන්න පුළුවන් නම් අපිට ජීවිතේ තරමක් විශාලව දකින්න විදින්න පුළුවන්. නැත්තං අපි අපිම නිර්මාණය කරගත්ත රාමුවක හිරකාරයො…

|

සේපාල් ද හයිජැකර් – ආචාර්ය මහේෂ් හපුගොඩ

Image@7 Days in Entebbe ඔය සේපාල් කියන මිනිහගේ ප්‍රකාශ හෝ යූබටේ තියන ඒවා ගැන මෙලෝ රහක් මට නැති උනාට මෙහෙම එකක් මෙතන තියනවා. එකක් තමයි මිනිහත් කතා කරන්නේ සෑහෙන ලොකු ෆෑන් බේස් එකකට කියන එක. එහෙම ෆෑන් බේස් එකක් හැදෙන්න හෝ හදාගන්න මිහිහට හැකිවෙලා තියනවා. ඒ කියන්නේ මිනිහ කියන දේවල් මට රහක් නැති උනාට ඒවා…

|

සුනඛ අනුරාගය – Faculty of Sex

සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්‍රසිද්ධීයේ ෆේස්බුකියේය. ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික සංස්කෘතියක්, තෝරාගැනීමක් භාවිතා කිරීම බලු වැඩකි. ආශු මාරසිංහගේ ඇනිමල් පෝර්න් එකක් විදිහට ෂෙයාර් වෙන වීඩියෝවේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් අපට අනුව Bestality or Zoophilia නැත. ඒ කුඩා කොටසින් පේන්නේ තව කවුරුන්…

රන් බණ්ඩා සෙනෙවිරත්න : නුවරකලාවියේ උපන් ගමේ බයියා

(රන් බණ්ඩා සෙනෙවිරත්නයන් අපි අතුරින් වියෝවී 2022 දෙසැම්බර් 05 දිනට වසර විසි එකකි) වෘත්තියෙන් නීතීඥයකු වුණු රන් බණ්ඩා සෙනෙවිරත්නව මම මුලින්ම හඳුනා ගන්නේ ගුණදාස කපුගේ ට “ දවසක් පැල නැති හේනේ” ගීතය ලියපු ගී පද රචකයා විදිහට. මගේ පාසල් කාලයේ, ඒ කියන්නේ ආසන්න වශයෙන් 2006-07 කාලයේ දී තමයි මම මුලින්ම “ දවසක් පැල නැති හේනේ…

|

50 Years at the Bar : නීතිඥ දිවියට වසර 50ක් – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දී වසර 50ක් පිරීමේ සංසිද්ධිය දෙසැම්බර් 3 වෙනිදා කොළඹදී උත්සවාකාරයෙන්පැවැත්විණ.කොළඹදී පැවැත්වෙන මෙම උත්සවයට සහභාගි වන්නේ නම් දිනය වෙන් කර ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට දුර කතනයෙන් සිහිපත් කළේය. ඒ සමග සාදයට සහභාගි වන්නේ නම් ආරාධනා පත්‍රයක් මිලදි ගත යුතු ය යන පණිවිඩය එකී ජ්‍යෙෂ්ඨ නීතිඥයාට දැනුම් දුන්නේ තරමක දෙගිඩියාවෙනි….

පැහැනද පහන් – සුනන්ද කරුණාරත්න කාව්‍ය නිර් මාණය – නිශාන්ත කමලදාස

    මිදුල වතුරින් පිරී ගලා යන සැඩ පහරවල් මතු ව අමුතුම ලෝකයක් කුඩා අප ඉදිරියේ මවන වැස්ස අපට අපූර්ව අත්දැකීමකට මග සලසන්නේ ය. එවන් දිනක කඩදාසි ඔරු හදා පා කර ඒවායේ ගමන් මග දෙස නෙත් අයාගෙන බලමින් අපූරු සිහින ලොවකට පිවිසුනේ නැති කුඩා ළමයෙකු සොයා ගැනීමට අපහසු ය. ඒ සඳහා කුඩා අපව මුලින් පොළඹවන්නේ…

|

ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

(වියට්නාමයේ ක්වාන් ඩක් හිමි සිරුරට ගිනි තබාගත් අවස්ථාව)     1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂූන් සහ භික්ෂුනීන් වහන්සේලා පෙරටුකරගත් පෙරහැරක් පැමිණියේය. ක්වාන් ඩක් හිමියන් මුලින්ම මෝටර් රථයෙන්  බිමට බට අතර තවත් හිමි නමක් මෝටර් රථයෙන් බිමට බැස…

|

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය ශ්‍රි ලංකාවට බලපාන්නේ කෙසේ ද ? – නොරගල් දස්නී ලක්මාලි හේමචන්ද්‍ර  

  ත්‍රස්තවාදය යනු කුමක්ද යන්නට මෙතෙක් නිශ්චිත අර්ථකථනයක් දී නොමැත. එයට හේතුව වන්නේ එක්  පුද්ගලයකුට ත්‍රස්තවාදියකු වන තැනැත්තෙක් තව පුද්ගලයකුට ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමට සටන් වදිනු ලබන විමුත්තිකාමියකු වන බැවිනි (Van der Wilt and Paulussen 2019,P.319). එනමුත් නොයෙකුත් පනත්වල ත්‍රස්තවාදී ක්‍රියා හෝ ත්‍රස්තවාදින්ට අරමුදල් සැපයීම කුමක්ද යන්න එම පනතේ පරමාර්ථයන්ට අනුකූලව අර්ථ දක්වා ඇත. මෙහිදී පැන නගින…