නිදහසේ වගකීම – නිශාන්ත කමලදාස
|

නිදහසේ වගකීම – නිශාන්ත කමලදාස

නිදහස ද අප හුස්ම ගන්නා වාතය වැනි ය. වාතයේ අගය මෙන්ම නිදහසේ අගය ද දැනෙන්නේ එය නැති වූ විට ය. එතෙක් අප ඊට දෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි. දේශපාලනයේ යෙදෙන කෙනකුට නිදහස කී විට මතක් වන්නේ පෙබරවාරි 4 දා ය. ඒ ලංකාවට සුද්දාගෙන් නිදහස ලැබුණු දිනය ය. එහි අදහස අපේ රටේ කටයුතු අපට ඕනෑ විදිහකට කර ගෙන…

මේ අවනඩුව අසනු – නිශාන්ත කමලදාස

මේ අවනඩුව අසනු – නිශාන්ත කමලදාස

දෙවියන් වහන්සේ මේ විශ්වයේ මැවුම් කරුවාණෝ ය. උන් වහන්සේ සර්ව බලධාරී ය. යහපත් මිනිසුන්ට ස්වර්ගයේ දොර විවෘත කර දෙන්නේ ය. තමන් ගැන විශ්වාස තබන අය රකින්නේ ය. මේ ඔබ වහන්සේ සම්බන්ධයෙන් ඇති සමාජ මතය ය. එහෙත් ඔබ මේ වගකීම් හරි හැටි ඉටු කරන බවක් පෙනෙන්නට නැත. කොටින්ම නොමිනිසුන් ලෙස මිනිසුන් මැවීම සම්බන්ධයෙන්වත් ඔබ වගකීමක් දැරිය…

ලෝකය සැබවින්ම වඩා හොද ස්ථානයක් බවට පත් වෙමින් තිබෙන බව පෙන්වන වගු 7ක්  – ජූලියස් ප්‍රොබ්ස්ට්

ලෝකය සැබවින්ම වඩා හොද ස්ථානයක් බවට පත් වෙමින් තිබෙන බව පෙන්වන වගු 7ක් – ජූලියස් ප්‍රොබ්ස්ට්

ස්වීඩනයේ විද්‍යාර්ථිකයකු වන හාන්ස් රොස්ලින් විසින් බියජනක ප්‍රවණතාවක් හදුනාගනු ලැබ ඇත. එනම් දියුණු ආර්ථිකයක් ඇති රටවල ජනයා අතරින් බොහෝ දෙනෙකු  ලෝකය වඩාත් යහපත් ස්ථානයක් බවට පත් වෙමින් පවතින බව නොදන්නවා පමණක් නොව ඔවුන් ඇත්තටම විශ්වාස කරන්නේ එයට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් පවත්නා බවයි. ප්‍රවෘත්ති මගින් වාර්තා කරන්නේ විනාශයන්, ත්‍රස්තවාදී ප්‍රහාර, හා ඝාතනවන විට එබඳු තත්ත්වයක් ඇති වීම…

නැත්ත හා ඇත්ත – නිශාන්ත කමලදාස
|

නැත්ත හා ඇත්ත – නිශාන්ත කමලදාස

ලෝකය ජය ගැනීමට නම් බොරුව අවශ්‍ය යැයි කියනු මා අසා ඇත. කළ යුත්තේ නැති දෙයක් ඇතැයි පෙන්නීම ය. බොරුවක් වුවත් දිගින් දිගට කීමෙන් එය ඇත්තක් යැයි ඒත්තු ගැන්විය හැකි බව මේ මතය දරන්නෝ අදහති. අලෙවිකරණය යනුවෙන් හැඳින්වෙන කර්මාන්තය තුළ තිබෙන්නේ නැත්ත ඇත්ත කිරීමේ කලාව ය. බොරුව පාපයකි. බොරුව වැරැද්දකි. එහෙත් මේ සංවාදය ඒ සම්බන්ධයෙන් නොවේ….

සමජාතීය මිරිඟුව – නිශාන්ත කමලදාස
|

සමජාතීය මිරිඟුව – නිශාන්ත කමලදාස

එක අත්තේ වහන්නේ එක් වර්ගයක කුරුල්ලන් ය. අප කැමති අප වගේ අය සමග කාණ්ඩ ගැසීමට ය. එක් ව සිටීම ට ය. එය පහසු ය. අප හරි වැරදි යැයි දකින දේ උන් ද හරි වැරදි යැයි දකින නිසා ලොකු කෝන්තර ඇති වෙන්නට ඉඩක් එවන් තැනක නැත. තේ බොන්නට ගියත් අප හොයන්නේ දන්න අඳුනන අය ය. පදිංචි…

කලූ ජනවාරිය සිහි කැඳවන පෑනට එරෙහිව තුවක්කු කතා කළ ඉතිහාසය – සීතා රංජනී
|

කලූ ජනවාරිය සිහි කැඳවන පෑනට එරෙහිව තුවක්කු කතා කළ ඉතිහාසය – සීතා රංජනී

මාධ්‍ය නිදහස අගයන්නන් විසින් 2009 වසරේ සිට ජනවාරි මාසය හඳුන්වන්නේ ‘කලූ ජනවාරිය’ වශයෙනි. එයට හේතුව එම මාසය තුළ මාධ්‍යයට එරෙහි බරපතල අපරාධ කිහිපයක් ම සිදු වී ඇති බැවිණි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, සුබ‍්‍රමනියම් සුගීර්දරාජන් ඝාතනය, උපාලි තෙන්නකෝන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීම, සිරස මැදිරි සංකීර්ණය විනාශ කිරීම, ලංකා ඊ නිවුස් වෙබ් අඩවි කාර්යාලය ගිනි…

අධ්‍යාපන කුමන්ත්‍රණය – නිශාන්ත කමලදාස
|

අධ්‍යාපන කුමන්ත්‍රණය – නිශාන්ත කමලදාස

පෞද්ගලික පාසලක දැරියක් අපොස උසස් පෙළ කලා අංශයෙන් උසස්ම ප්‍රතිඵල හිමි කරගෙන තිබීම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ තැති ගැන්මට හේතු වී තිබේ. ඔහු කියන්නේ උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇති බව ය. මේ ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට අවස්ථාව දීමට ගියාහොත් ඈත පිටිසර පාසල්වල සිසුන්ට ලැබීමට ඇති අවස්ථාව…

අවුලේ අක්මුල් – නිශාන්ත කමලදාස
|

අවුලේ අක්මුල් – නිශාන්ත කමලදාස

රටේ අවුලක් ඇති බව පිළි නොගන්නා කෙනෙක් නැත. එහෙත් ඒ අවුල තිබෙන්නේ කොහි ද යන්න ගැන ඇත්තේ ලිහා ගන්නට අමාරු අවුලකි. ඇතැම් අයට අනුව අවුල තියෙන්නේ දේශපාලනඥයන්ගේ ය. ඔවුන් බොහෝ දෙනෙක් හොරුන් ය. වංචාකාරයන් ය. මැරයන් ය. ස්ත්‍රී දූෂකයන් ය. කුඩු කාරයන් ය. කසිප්පු කාරයන් ය. මේ කතා කිසිවක් බැහැර කළ නොහැකි ය. බොහෝ දේශපාලනඥයින්…

උපාලි කියන්නේ පුදුමාකාර මනුස්සකමින් පිරුණු ඉතාමත් සත්ගුණවත් චරිතයක් – ගායක ගායිකා සංගමයේ සභාපති  කීර්ති පැස්කුවෙල්

උපාලි කියන්නේ පුදුමාකාර මනුස්සකමින් පිරුණු ඉතාමත් සත්ගුණවත් චරිතයක් – ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල්

ඊයේ (15 වනදා) මළ හිරු බසිනා ‍ සැඳෑයාමයේ දී කොහුවල නිසල අරණ පොදු සුසාන භූමියේදී ප්‍රවීන වාද්‍ය ශිල්පියෙකු හා ගායකයකු වන උපාලි කන්නන්ගර සියල්ලෙන් සමුගෙන ගියේය. එම අවස්ථාවට පැමිණි හැමකෙනෙකුගේ මුවින්ම පිට වූයේ උපාලි ගේ දක්ෂකම් හා ඊටත් වඩා ඔහු තුළ තිබූ මනුෂ්‍යත්වයයි. ඔහුගේ හොඳක් නොකිය වුණු මුවගක් නොවීය. හුස්ම ගැනීමේ අපහසුවක් සැදී හෘද වස්තුවේ ඇතුළත…

පෝලිම් සංස්කෘතිය හා අපේ කම – නිශාන්ත කමලදාස
|

පෝලිම් සංස්කෘතිය හා අපේ කම – නිශාන්ත කමලදාස

පෝලිම අපට නුපුරුදු යැයි කිව නොහැකි ය. ඉල්ලුමට සරිලන සැපයුමක් ඉක්මණින් සැපයිය නොහැකි තැනක එවැන්නක් ඇති වීම ස්වභාවික ය. ඉදින් දුප්පත් රටක පෝලිම් යනු ස්වභාවික සංසිද්ධියකි. එවැනි පෝලිමක ඉඳීමේ භාග්‍යය පසු ගිය දිනක මට ලැබිණි. ඒ බල්ලෙකු විසින් සපා කනු ලැබ ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මහරෝහලට ගෙන ගිය මගේ පුතා වෙනුවෙනි. ජල භීතිකා ප්‍රතිකාර…

මැජික් හා ගුප්ත-විද්‍යා – නිශාන්ත කමලදාස
|

මැජික් හා ගුප්ත-විද්‍යා – නිශාන්ත කමලදාස

මැජික් කියන්නේ ඇස්බැන්දුමකි. ඒ කියන්නේ අප එකකට අවධානය යොමු කරගෙන සිටින විට අපේ ඇස් වසා අපට හොරා තව එකක් කොට මැජික්කරුවන් අප පුදුම කරන නිසා ය. මිනිසුන් අහසේ පා කිරීමටත් කපා වෙන්කර නැවත එක් කිරීමටත් ඔවුන්ට පුළුවන. අප හිතන දේ කීමට ඔවුන්ට පුළුවන. අප නොහිතන දේ කිරීමට ඔවුන්ට පුළුවන. ඔවුන් කර පෙන්වන්නේ අපට කරන්නට බැරි…

වැඩ ඇති පටි නැති පොලිස් කතුන්- චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

වැඩ ඇති පටි නැති පොලිස් කතුන්- චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට ඇබර්තු නොමැති බැවින් ඉහත තනතුරට සුදුසුකම් ඇති පොලිස් නිලධාරිනියන් 40 දෙනෙකුට තනතුරට ඉල්ලුම් කිරීමෙන් වැලකී සිටින්නට දැනුම් දී ඇතැයි කියවෙන පුවතක් පසුගිය දිනක දක්නට ලැබුණි ..ඔවුන් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර ඇති බව කියවේ.එකී පොලිස් නිලධාරිනියන් එම තත්වය හදුන්වාදී ඇත්තේ තමන්ට සිදුවූ ලිංගික භාවය පදනම් කරගත් මදි පුංචිකමක්…