|

මානීගේ තීරුව : සාධාරණය, යුක්තිය හා පාස්කුව – සුන්දර නිහතමානි ද මැල්

කාලය:- අනාගතය(⁣මෙය 2059 වර්ෂයේ අප්‍රේල් මාසයේ සතිඅග අරුණ පුවත්පතේ පළ විය හැකි කර්තෘට ලියුමකි) 2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරිදා පල්ලි තුනකත්, හෝටල් තුනකත් පිපිරෑ බෝම්බවලින් 250කට වැඩි පිරිසක් මියගොස්, 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා අදට අවුරුදු හතලිහකි. මේ පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට එදා මෙදා පත් කෙරුණු කොමිෂන් සභා ගණන 20කි. ඒ කොමිෂන් වාර්තාවල ප්‍රසිද්ධියට…

|

මානීගේ තීරුව : අපේ රටේ ප්‍රීතිමත්ම මනුස්සයා කවු ද ?

බිරිඳත්, මමත් අපේ පුතා සහ මුණුබුරා එනතුරු ගේට්ටුව ළඟට වී පාර බලාගෙන සිටියෙමු. අපේ අසල්වැසියා අප දුටු වහාම සිනා මුහුණින් එතනට ඇදී ආවේය. “මාර්තු විසිවැනිදා ඉන්ටනැෂනල් හැපි ඩේනෙ (ජාත්‍යන්තර ප්‍රීතිමත් දිනය)” ඔහු සිනාසෙමින් අපට දැනුම් දුන්නේය .” මේ අවුරුද්දෙ ලංකාවත් ඒක මහ ඉහළින් සමරයි නේද ?” “තමුසෙට මැන්ටල්ද ඕයි ?” මට එසැණින්ම ඇසුණේය. “රටේ මිනිස්සු…

දෙවියෙක් නැති ජීවිතේ පාලුයි – චින්තන ර්ධමදාස

මං හිතන්නෙ මිනිහෙකුගෙ ජීවිතේ වැදගත්ම දේ විශ්වාසය සහ ආදරය කියල. ඒක වෙන කෙනෙක් විසින් තමන් තුල ගොඩනගන හෝ වෙන කෙනෙක් තමන්ට පිරිනමන දෙයක් නෙමෙයි.   කොයිතරම් නැවත නැවත බාහිරින් බිඳ වැටුනත් ඇතුලතින් බිඳ නොවැටෙන විශ්වාසය සහ ආදරය. ඒක අපේ සමීප සම්බන්ධතා ඉක්මවා යන දෙයක්.   දෙවියන් කෙරෙහි විශ්වාසය සහ දෙවියන්ගේ ආදරය වගේ වෙන්න පුළුවන්. නැත්නම්…

|

රනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්රිලා ගියා –

රනිල්ගෙ කට්ටිය උන්ගෙ බිග්මැච් අභිචාරය රටේ කටේ උලන්න හදනවා. ඒ ගමන් මුදලිගේ ෂැංග්‍රිලා ගියා කියලා වැළලෙනවා. මුදලිගේගෙ කට්ටිය හනී අපි තාම දුප්පත්, කල්ලල්ලෑ බොල්ලල්ලෑ කියන්න තටමනවා. හැබැයි මේ වැළලෙන්න හදන හැමෝම තමන්ගෙ ගේ ගැන, වාහනේ ගැන, රට ඉන්න ළමයි ගැන පම්පෝරි ගහන මධ්‍යම පංතිකයෝ. දැන් මුදලිගේලට ෂැංග්‍රිලා යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ වෙනකොට…

|

PUBG – අන්තරේ – එරන්ද ගිනිගේ

අපි කුඩා කල “හොරා පොලිස්” සෙල්ලම් කෙළෙමු. කණ්ඩායම් දෙකකට බෙදී කිසියම් භූමි ප්‍රදේශයක තැන තැන හැංගෙමින්බඩ ගාමින් දුවමින් පනිමින් එකිනෙකාට සෙල්ලම් තුවක්කුවලින් වෙඩි තබමින් එකෙකු දිනන තෙක් හවස් කාලයම ගත කෙළෙමු. ඒ එදාය. වසන්ත මුදලිගේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙකල කරන්නේත් ඒ හොරා පොලිස් සෙල්ලමයි. Player Unknown Battlegrounds (PUBG) හෙවත් “නොහඳුනන සෙල්ලක්කරයාගේ යුධ පිටිය” යනු මෙකල…

|

හැම පාරිශුද්ධබවක්ම මනුස්ස පැවැත්මට එරෙහියි! – චින්තන ර්ධමදාස

මේ කාලෙ තමයි දේශපාලන වශයෙන් ආතල්ජනකම කියල මට හිතෙන්නෙ. ‍සුවිශේෂ ආකාරයකින් මේ මොහොතෙ වැදගත්ම පෙනී සිටීම වෙන්නෙ නරක වෙනුවෙන් පෙනී සිටීමයි.ඒ තරමට බහුතරය හොඳ වෙනුවෙන් පෙනී ඉන්න පටන් අරගෙන තියෙනවා. දේශපාලන කන්‍යාභාවයක්, පාරිශුද්ධභාවයක් අධිනිශ්චය වෙමින් තියෙනවා. නිවැරදිභාවයක රෝගයක් විසින් සමාජය ආක්‍රමණය කරමින් තියෙනවා. ඒ මොහොතේ වැදගත්ම පෙනී සිටීම පවතින්නෙ වැරදිකාර පක්ෂයෙයි.දේශපාලන නිවැරදිභාවයේ පෙනී සිටීම සහ…

|

ආගම්වාදී සංස්කෘතියක පැටළුන ලාංකීය පරිසරවාදය සහ කෘෂිකර්මය – ප්‍රියශාන්ත රාජපක්ෂ

ලංකාවේ “පරිසර වාදය” කියන අදහස  පවා පවතින්නේ ආගමික දෘෂඨිවාදයක් හා පැටළුන සංකල්පයක් විදියටයි. මේ කාරණාව විග්‍රහ කරගන්ට අපට ගත හැකි හොඳම උදාහරණය තමා කොළඹ නුවර හයිවේ එක අතර මැද තිබූ “පනු කරඳ” ශාඛය සම්බන්දව ඇතිවූ කලබැගෑනිය. ජාතික ධනය  ප්‍රකොටි ගානක් වියඳම් කරලා සෑහෙන දුරකට අවසන් කරපු අධිවේගී මාර්ගය මැද තිබුන පනු කරඳ ගස බේරාගැනීම වෙනුවෙන්…

|

ශක්තිමත්ම ආදරයකට පවා නිවාඩුවක් අවශ්‍ය ය -ආචාර්ය මහේෂ් හපුගොඩ

ජසින්ඩා ආර්ඩන්. නවසීලන්තය මෑතකාලයේ තෝරාගත්ත ජනප්‍රියම අගමැති කෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ගොඩක් අගය කරපු කෙනෙක්. ලේබර් පක්ෂේ අපේක්ෂිකාව හැටියට දැනටත් එයාගේ ජනප්‍රිය බව එතරම් අඩුවෙලා නැහැ. හැබැයි ජනප්‍රිය බව ඒ විදියටම තියෙද්දී එයා අගමැතිකමට සමුදෙන්න තමයි දැන් සුදානම. පෙබරවාරි මාසේ 7 වැනිදා එයා ඒ තනතුරට සමුදීල අළුත් කෙනෙකුට ඒ වගකීම් බාරදෙන්න තමයි ලෑස්තිය. එයා මෙහෙම කියනවා….

|

කාන්තාව විෂයයෙහි අපගේ හැසිරීමට බෞද්ධ සාහිත්‍ය කොතෙක් දුරට බලපා තිබේ ද? – නිශාන්ත කමලදාස

  අතිශය කෘර ලෙස සිය පෙම්වතිය මහ දවල් මරා දැමූ ‌පුවතක් මේ දවස් වල බොහෝ ‌තැනක මාතෘකා වෙයි. සමහරු කියන්නේ ගුණ ධර්ම පුරුදු පුහුණු කර තිබුණේ නම් මෙවැන්නක් සිදු නොවනු ඇති බව ය. මේ කියන බොහෝ දෙනෙක් ගුණ ධර්ම පුහුණු කිරීම සඳහා හැරෙන්නේ ආගමට ය. එහෙත් ආගම ඒ ලා සමත් වන්නේ ද? ඇත්තට ම නම්…

|

සෙක්ස් වෙනස් වෙන්නෙ නැතුව – රට වෙනස් වෙන්නෙ නෑ’ – චින්තන ර්ධමදාස

අද අපේ ජිම් එකට අවුරුදු හැටක විතර සුද්දෙක් ආවා (සුද්දා කියන්නෙම අන්තිම වර්ණවාදී යෙදුමක්.ඒත් ඒක නැතුව කතාව කියන්න බෑ) සුද්දා එක්ක අවුරුදු විසිපහක විතර අර ලාල්කාන්ත කියනවා වගේ අනුරාගී කෙල්ලෙක් ආවා. එයා නර්ස් කෙනෙක් නෙමෙයි හැබැයි එයා ලංකාවෙ කෙනෙක්. එතකොටම මගේ ළගට ජිම් එකේ යාලුවෙක් ආවා. ඌ ජිම් එකේම ජීවත් වෙන එකෙක්. පොලේ කඩයක් කරන…

මරන්න එපා යකුනේ – මහේෂ් හපුගොඩ

  යාළු වෙච්ච කෙල්ල දාල ගියත්, වෙන එකෙක් එක්ක යාළු වුනත්, ඊටත් වඩා සිත් වේදනාවක් ගෙනෙන දෙයක් කරත්, මරන්න එපා යකුනේ. ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දේශපාලන අර්බුද එක්ක අපි හැමෝම කරන්නේ අරගලයක්. හැම තැනම ගේම්. මනුෂ්‍ය සම්බන්ධතා වුණත් මේ වෙද්දී ගේමක්. ගොඩක් වෙලාවට වෙන්වීම දරාගන්න අමාරුයි තමයි. ඉතින් ඒ වෙලාවට අපේ සංස්කෘතිය ඇතුලේ තියනවා නේද…

|

විශ්වවිද්‍යාල සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

  “මගේ ආදරණීය මධූ අක්කේ, මට දුකක් දෙන්න එපා, මාව අමතක කරන්න එපා. මට විභාගය හොඳටම ළඟයි. මට හිත හදාගෙන පාඩම් කරන්න බැහැ. ඇයි මට මෙහෙම වද දෙන්නෙ ඔයාට මාව එපාම නම් කැම්පස් එකෙන් අපි පිටවෙලා ගියාම මා අමතක කරන්න. මගේ අධ්‍යාපන කටයුතු විනාශ කරන්න එපා.” මෙසේ සඳහන් වුණේ 1992දී මධුවන්ති නම් කැලනිය විශ්වවිද්‍යාලයේ අවසන්…